බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ගේ ආණ්ඩුව සම්බන්ධ අවසන් තීන්දුව බැසිල් අතට…

by editor
නොවැම්බර් 19, 2022
in පුවත්
Basil-Ranil
Share on FacebookShare on Twitter

මේ අය-වැයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන්  පොහොට්ටුවේ අවසන්  තීරණය ගනු ලබන්නේ සඳුදා (21) දිවයිනට පැමිණෙන බැසිල් රාජපක්ෂ සමග කරන අවසන් සාකච්ඡාවෙන් අනතුරුව බව පොහොට්ටුවේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

මෙතෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ ඇතුළු  ප්‍රබල පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපතිවරයාට දන්වා සිටියේ අය-වැයට පෙර ඔවුන් විසින් නම් කරන මන්ත්‍රීවරුන් සහිව කැබිනට් සංශෝධනයක් අවශ්‍ය බවත් එසේ නොවුනහොත් අයවැය සම්බන්ධව ගැටලුවක් ඇති විය හැකි බවත්ය.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ බලපෑම මත අය-වැයට පෙර කැබිනට් සංශෝධනය සිදුකළේ නැත.

මේ තත්ත්වය තුළ ඉහත මන්ත්‍රී කණ්ඩායමේ මතය වී ඇත්තේ අයවැය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නම් අයවැය අවසන් වූ වහාම තමන් නම් කළ මන්ත්‍රී කණ්ඩායමට කැබිනට් ඇමති ධූර සහිතව කැබිනට් සංශෝධනය සිදුවන බවට ජනාධිපතිවරයා විසින් සහතිකයක් ලබා දිය යුතු බවය.

අයවැය නිම වූ වහාම සිදුවිය යුතු  කැබිනට් සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයාගේ සහතිකය ලබා ගැනීමත්,   අයවැයට පොහොට්ටුව  දක්වන සහයෝගය සම්බන්ධව අවසන් තීරණය ලබා ගැනීමත් අරභයා සඳුදා බැසිල් රාජපක්ෂ සිය පොහොට්ටු කණ්ඩායම  සමග සාකච්ඡා කරනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කීවේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

බොහෝ විට ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් ඉන් අනතුරුව සිදුවිය හැකි බව ද පැවසේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාතාල ගැටුමක්… ග්‍රෑන්ඩ් පාස්වලදී පුද්ගලයෙකුට වෙඩි තබයි…

Next Post

බන්ධනාගාරයේ සිට සුපිරි සැප ගන්න ඉන්දීය දෙශපාලකු සම්බන්ධ වීඩියෝවක් ඉන්දියාව උණුසුම් කරයි….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.