ඉන්දියාවේ දිල්ලි පළාත් අමාත්‍යවරයෙකු වන සත්‍යන්ද්‍ර ජයින් තිහාර් බන්ධනාගාරයේදී සම්පූර්ණ සිරුර සම්බාහනය කරගන්නා ආකාරය දැක්වෙන CCTV වීඩියෝවක් ඉන්දීය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ප්‍රචාරය වෙමින් ඇත.
සත්‍යන්ද්‍ර ජයින් බන්ධනාගාරගත වන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනා මතය.
පසුගිය මැයි 30 වන දින නීතිය බලාත්මක කිරීමේ අධ්‍යක්ෂකවරයා විසින් සත්‍යන්ද්‍ර ජයින් අත්අඩංගුවට ගන්නා ලදී.
#WATCH | CCTV video emerges of jailed Delhi minister and AAP leader Satyendar Jain getting a massage inside Tihar jail. pic.twitter.com/MnmigOppnd
— ANI (@ANI) November 19, 2022