බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

රනිල්… මම නෙමෙයි… ඔයා දෙමළ ජනතාවගෙන් සමාව ගන්න… ඔයා තව බඩු ගන්නේ පරණ බඩු කඩෙන්… අනුර ජනපතිට කියයි…

by editor
සැප්තැම්බර් 8, 2024
in දේශපාලන, පුවත්
Anura-Kumara
Share on FacebookShare on Twitter

උතුරට ගොස් කැත විදිහට ජාතිවාදය උත්සන්න කරමින් කරන දේශපාලනයට තමන්ට පිළිතුරු දීමට ඉඩ නොතබා උතුරේ ඉපදුන සුමන්තිරන් මන්ත්‍රීවරයා පිළිතුරු දී ඇති බවත් දැන් දෙමළ ජනතාවගෙන් සමාව ගත යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොඹදී පැවති අන්තර් සමාගම් සේවක සංගමයේ මහ සමුළුව අමතමිනි.
එහිදී ඔහු මෙසේ ද කීවේය.

රනිල් වික්‍රමසිංහ පහුගිය දා ප්‍රකාශයක් කරනවා මා දෙමළ ජනතාවට තර්ජනය කළා කියලා මට දෙමළ ජනතාවගෙන් සමාව ගන්නලු.

රනිල් වික්‍රමසිංහ… ඔයා කැත විදිහට මේ දේශපාලනයේ දී ජාතිවාදය උත්සන්න කරන්න උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා රනිල් ගෙ ප්‍රකාශයට උත්තර දෙන්න මම ඔ්න නෑ. සුමන්තිරන් මහත්මයාම නිවැරදි උත්තරය රනිල් වික්‍රමසිංහට දීලා තියනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ් නිසා උතුරට ගිහිල්ලා දෙමළ ජනතාව හම්බවෙලා ජාතිවාදය ඇවිස්සීම ඳසහා දරන ලද උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන

සුමන්තිරන් මහතා විසින ප්‍රතික්ෂේප කරලා තියනවා. දැන් රනිල් ඔයා සමාව ගන්න.

රට ඇතුළෙ ජාතිවාදය පැතිරවීමේ දේශපාලනය දැන් අහෝසියි. රට ඇතුළෙ එකිනෙකාව විරසක කිරීමේ දේශපාලනය දැන් අහෝසියි. ඒ් නිසා රනිල් වික්‍රමසිංහලා තවම බඩු ගන්නේ පරණ බඩු කඩෙන්. දිරපු කඩවලින් තමයි තවමත් බඩු ගන්නේ. ඒ්වා අසාරථකයි. ඒ්වා අවලංගුයි.

ඒ් විතරක් නෙමෙයි. මෑතක දි රනිල් වික්‍රමසිංහ කියනවා අවස්ථා ගණනාවක දි මා මිත්‍ර අනුර,  මගේ යාලුවා අනුර…

ඔය ෂේප් වෙන්න ඒන්නේ. එහෙම වෙනවා නේද?. පස්සේ මොනව හරි උගුලකට අහුවෙලා මං උඹේ යාලුවනේ යාලුවනේ කිය කිය ඒනවා. එහෙම කිය කිය එන්නේ ෂේප් වෙන්න.

රනිල් වික්‍රමසිංහ. ඔයාට ෂේප් වෙන්න බෑ අපිත් එක්ක. ඔයාට මහ බැංකු වංචාව පිළිබඳ පරික්ෂණ කරනවා. රනිල් වික්‍රමසිංහ ඔයා උත්සාහ කළාට යාලුව යාලුවා කියලා ෂේප් වෙන්න ඔයාගේ යාලුවන්ට බාර් ලයිෂන් දීපු විදිහ හොයනවා.

රනිල් වික්‍රමසිංහ. ඔයා යාලුවා යාලුවා කියලා ෂේප් වෙන්න ආවට ඒල්. ආර්.සි ඒකේ ඉඩම් ඔයාගේ යාලුවන්ට බෙදපු විදිහ හොයනවා.

රනිල් වික්‍රමසිංහ.. ඔයා යාලුව යාලුවා කියලා කියන්න ආවට ඔයා මේ රටේ වංචනිකයින් දූෂිතයන් බේරාගත්ත විදිහත්, වංචනිකයින් දූෂිතයන් බේරා ගන්න මැදිහත් වුන විදිහත් ජාතික ජන බලවේග ආණ්ඩුවක දි පරික්ෂා කරනවා.

අනුර කුමාර දිසානායක අවධාරණය කළේය. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිංහල ජනතාවගේ නම කැත කර උතුරේ ජනතාවට තර්ජනය කළ අනුර දිසානායක උතුරෙන් සහ දකුණෙන් සමාව ගත යුතුයි! ජනපති කියයි!

Next Post

මෙහෙම ගියොත් මඟුල් මඩුවේ වෙඩින් ගනිවි! කාටවත් හොරෙන් දළදා මාළිගාවෙ ෆ්‍රී ෂූට් කරන්න බෑ… හිටපු දියවඩන නිලමේ කියයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.