සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් නැවේ ගින්න ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

by Lanka Sara Editor
ජූනි 6, 2021
in පුවත්
Ranil Wickramasiinghe
Share on FacebookShare on Twitter

ගිනිගෙන මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කරයි.

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම ඉල්ලීම කර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ එම නැව කොළඹ වරායට ඇතුළු වූ පසුව ගිනිගැනීමට ලක්වූයේ නම් වරායේ ගොඩනැගිලිවල සිට ෂැංග්‍රිලා හෝටලය දක්වා සියල්ල වීනාශ වීමට ඉඩ තිබූ බවයි. එසේ නම් තත්ත්වය වඩාත් නරක අතට හැරෙන බව ද හෙතෙම කීය.

“සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනතුරු ඇඟවූයේ සමුද්‍රීය පරිසරයට ගින්නෙන් හානිවීමේ අවදානමක් පවතින බවයි. මෙය “දෙවන පෙළ” ව්‍යසනයක් ලෙස හැඳින්වෙනවා. මෙයින් අදහස් කරන්නේ ගින්න පාලනය කිරීම ශ්‍රී ලංකාවට අපහසු නම් එයට බාහිර උපකාර අවශ්‍ය විය හැකි බවයි. ආධාර අවශ්‍ය බව ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට (අයිඑම්ඕ) දැනුම් දී තිබුණත්, ශ්‍රී ලංකා රජය හෝ මෙපා ආයතනය ජාත්‍යන්තර ආධාර ඉල්ලා සිටියේ නෑ, ”වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රජය විසින් මැයි 20 සිට මැයි 25 දක්වා පවත්නා නීති බලාත්මක නොකළේ ඇයි? එය වඩාත්ම වැදගත් ප්‍රශ්නයයි. එවැනි තත්වයක් තුළ ආපදා කළමනාකරණ පනත යටතේ ජාතික ආපදා කවුන්සිලය කැඳවිය හැකියි. එමෙන්ම වෙරළබඩ කලාපයේ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට හැකියාවක් තිබුණා ”ඔහු විමසා සිටී.

“ජනාධිපති, අගමැති, විපක්ෂ නායක සහ විපක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ඇතුළු අමාත්‍යවරුන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම ජාතික ආපදා කවුන්සිලය පිහිටුවිය හැකියි වෙරළාරක්ෂක බලකාය වෙනුවෙන් ජාතික සභාව රැස්වී තීරණ ගත හැකිව තිබුණා.. නමුත් කිසිවෙකු එවැනි තීරණයක් ගත්තේ නෑ. ජාතික ව්‍යසනයක් සිදුවනු ඇතැයි ප්‍රකාශයට පත් කර ඇත්නම් ගින්න නිවා දැමීම සඳහා අපට විදේශ ආධාර ලබා ගත හැකිව තිබුණා. ගින්න පැතිරීමත් සමඟ ඉන්දියාවෙන් ගින්න නිවා දැමීමට අපට උපකාර ලැබුණා. ඉන්දියාවට දැනුම් දීම ප්‍රමාද වී ඇති නිසා ගින්න පාලනය කර ගත නොහැකි වුණා. යුරෝපයට හා නැගෙනහිර ආසියානු රටවලට එවැනි රසායනික නෞකාවක ඇතිවන ගීනිගැනීම් ගැන විශාලතම දැනුමක් තිබෙනවා.

“ගින්න නිවා දැමීමට ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට දැනුම් නොදුන්නේ ඇයි සහ ගින්න නිවා දැමීමට ජාත්‍යන්තර ආධාර ඉල්ලා නො සිටියේ ඇයි? ගින්න වර්ධනය වී විනාශයට පත්වෙන්න ඉඩදුන්නේ ඇයි? මෙම ප්‍රශ්න මතු වී තිබෙනවා. අපගේ අනාගතයට සිදුවන හානිය ගැන අප නොසිතුවේ ඇයි? ආර්ථිකය සහ මෙම ගින්නෙන් පරිසරයට සිදුවන හානිය? රජය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ කාරණා ගැන සිතා බැලිය යුතුව තිබුණා. නයිට්‍රික් අම්ලය මිශ්‍ර වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදේ කොළඹ අවට කොරල් පර විනාශ වීමේ අවදානමක් පවතිනවා. කොළඹ කොරල් පර නිසා තමයි අපි සුනාමි ව්‍යසනයෙන් බේරුණේ ”යැයි ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිවයින පුරා ගර්භණී මවු වරුන් සඳහා ලබන බදාදා සිට සයිනොෆාම් එන්නත …

Next Post

ඩොල්පින් සිරුරක් දකුණු වෙරළේ – තවත් මුහුදු ජීවීන් රැසක් මියගිහින්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.