සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේම නීතිඥවරු එක මිටට වැඩ වරති… රජය මේ ඝාතනවල වගකීම භාරගත යුතුයි… නීතිඥ සංගමය කියයි!

by editor
පෙබරවාරි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අකුරේගොඩ දී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරියට වෙඩි තබා ඝාතනය  කර සැකකරුවන් වහා අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සියලුම නීතිඥවරු  අද දිනයේ අධිකරණ කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළහ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසුරිය පැවසුවේ අදාල සිද්ධිය සම්බන්ධව කඩිනමින් විමර්ශන සිදුකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවය.

“ අද දින අධිකරණ නීති කටයුතුවලින් ඉවත් වීමේ තීරණය රට පුරාම හැම උසාවියකම ක්‍රියාත්මක වෙලා තියනවා. මේ සංකේතාත්මක විරෝධතාවය මගින් අපි මහජ නතාවටත් රටටත් කියන්නේ මේ වගේ ඝාතන සිද්ධි නීතිඥවරයෙකුට වුනත් වෙන කාට උනත් වෙන්න ඉඩ තියන්න බෑ.”

“ රජයට වගකීමක් තියනවා මහජන ආරක්ෂාව නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරන්න. නීතිඥ සංගමයේ හැටියට අපි අවශ්‍ය උපකාර උපදෙස් සහයෝගය දෙන්න ලෑස්තියි. නමුත් මේ අපේ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මැති තුමත් එතුමාගේ බිරියත් සිදුවන ඝාතනය අවසාන ඝාතනය විය යුතුයි. මෙය නැවත නොවිය යුතුයි.”

“ රජය මේ වගකීම භාරගන්න ඕන. මේ වෙච්ච දේ නැවත නොවෙන්නත් අනෙක් පැත්තෙන් මේ ඝාතනයට සම්බන්ධ සියලු දෙනා අත් අඩංගුවට ගෙන නිසි ලෙස දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.”

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

“ මේ අවස්ථාවේ දී අපේ නීති පද්ධතියේ සියලුම පාර්ශවයන්, විනිසුරු තුමන්ලාට, නීතිපති දෙපාරේතමේන්තුවට, අපේ නීතිඥ ප්‍රජාවට ශ්‍රී ලංකා සංගමයේ ස්තුතිය පල කරනවා මේ අවස්ථාවේ එකට සිටීම ගැන. “

“මීට අමතරව මේ සිද්ධිය සම්බන්ධව වන පරීක්ෂණ සම්බන්ධව අපි ලඟින්ම නිරීක්ෂණය කරනවා…” නීතිඥ සංගමයේ  සභාපතිවරයා අවධාරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති මහාචාර්ය තිස්ස විතාරණගේ දේහයට අවසන් ගෞරව දක්වයි!

Next Post

නීතිඥ වර්ජනය නිසා නාමල්ගේ ක්‍රිෂ් නඩුව කල් යයි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.