සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ බැංකු පද්ධතියත් කඩා වැටෙන්නට ළඟද? – මන්ත්‍රි එරාන් අසයි

by Lanka Sara Editor
පෙබරවාරි 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මහ බැංකු අධිපතිවරයා ඉන්ධන මිලදී ගැනීම සදහා ණය ලබානොදෙන ලෙස බැංකුවලට මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද නියෝගයේ ලොකු ගැඹුරක් පවතින බවත් එයින් ඔහු ඉඟි කරන්නේ රටේ බැංකු පද්ධතියත් අවදානමකට ලක් වී ඇතිද යන්නදැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

අද සභාව කල් තැබීමේ විවාදය ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම මහ බැංකු අධිපතිවරයාගේ වගකීම. නමුත් රට දුවන්නට අවශ්‍ය ඉන්ධන සඳහා මුදල් දෙන්න එපා කියන තරමට එය බරපතල වී ඇති බවක් පෙනෙන්නේ යයිද ඔහු පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා ඇමතිකම අත්හැර පැමිණි මහ බැංකු අධිපතිවරයා පසුගිය ඔක්තෝබර් මාසයේ රටට ආර්ථික දිශාව දැක්වෙන ආරථික සිතියක් ඉදිරිපත් කළත් ඉලකක් කාලය සම්පූර්ණ වන්නට ආසන්නව තිබියදී රට වෙනම දිශාවකට ගමන් කරන බව පෙනවා දුන්නේය.

“ ආර්ථිකය ගැන චක්‍රවර්ති තමන් කියල හිතාගෙන වැඩ කරන මහ බැකු අධිපතිතුමා දැන් මොකද කියන්නේ? ඔහු කියනවා බැංකුවලට තෙල් සංස්ථාවට ණයට දෙන්න එපා. බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න ඕන කියල. මේ කතාවේ ලොකු ගැඹුරක් තිබෙනවා. ඔහු මේ ඉඟි කරන්නේ රටේ බැංකු පද්ධතියත් කඩා වැටෙන්නට යන බවද? මහ බැංකු අධිපති ඇමතිකම අතහැරල මහ බැංකු මහ පුටුවේ ඉඳගෙන හය මාසෙක අර්ථික මාර්ග සිතියමක් ඉදිරිපත් කළා. දැන් ඒ කාලය ගෙවීගෙන යනවා. රට මේ මාර්ගයෙන් ටික ටික ඇත්වෙලා ආර්ථිකය ප්‍රපාතයකටයි තල්ලු වෙන්නේ. මහ බැකු අධිපතිකම රටේ ආර්ථික ධාවනයට අවශ්‍ය ඉන්ධන ගෙන්වන්න බැංකුවලට සල්ලි දෙන එක ගැන නියෝග කරන තැනට ඇවිත්. බැංකු පද්ධතිය කඩා වැටීම ගැන අනතුරු අඟවනවා. මේ මාර්ග සිතියම තිබෙන්නේ ප්‍රපාතයට රට ගෙන යන්නටද කියල අද අපට ප්‍රශ්න කරන්න වෙලා තිබෙනවා. අද සාමාන්‍ය ජනතාව පවා අන්ද මන්ද වෙලා ආණ්ඩුව කරන කියන දේවල් දිහා බලාගෙන ඉන්නේ මේ අය මේවා කරන්නේ සිහියෙන්ද කියල.” යයිද පැවසීය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපේම පැත්තෙ අය මට ගැහුවට මම ගහන්නෙ නෑ… ප්‍රශ්නය ජනාධිපති තුමාට විසඳන්න දුන්නා… නිමල් ලන්සා

Next Post

සමුද්‍ර ගවේෂක ඇමරිකානුවාගේ ලක්ෂ 40ක උපකරණ යාපනයේ දී කොල්ල කාලා….

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.