සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ඉහළම තැන්වලට ගුප්ත බලයෙන් සාත්තු කළ ඥානා මෑණියන්ගේ දියණියගේ නිවසින් මිලියන 08ක රන් බඩු උස්සලා…

by editor
මාර්තු 21, 2023
in පුවත්
Gnanakka
Share on FacebookShare on Twitter

කලෙක මේ රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු සකලවිධ බලවතුන්ට දේව වරමින් ආරක්ෂාව සැපයූබව කියන ගුප්ත බලයෙන් අගතැන්පත් අනුරාධපුර ඥානා මෑණියන්ගේ දියණියගේ නිවසේ තිබූ රුපියල් අසූලක්ෂ පනස් දහසක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් සොරකමක් පිළිබඳව අනුරාධපුර පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඥානා මෑණියන්ගේ බෑනනුවන් විසින් ඊයේ (20) අනුරාධපුර මූලස්ථාන  පොලිසියට පැමිණිලි කර ඇත්තේ රන් ආභරණ සමග රුපියල් හය ලක්ෂ පනස් දහසක මුදලක් ද කොල්ලකරුවන් විසින් සොරකම් කරගෙන ගොස් ඇති බවය.

සොරකම් කර ඇති රන් භාණ්ඩ අතර, රුපියල් ලක්ෂ 48ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද රන් තැලි 03ක්ද, රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද වළලු  දෙකක්ද, රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද මුදු දෙකක්ද, රුපියල් ලක්ෂ 05ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද කරාබු ජෝඩු 02ක්ද, වන බව ව්‍යාපෘති කළමනාකරුවෙක්වන  ඥානා මෑණියන්ගේ බැණනුවන් පොලිසියට පවසා තිබේ.

ඔහු පවසා ඇත්තේ අල්මාරියේ පෙට්ටි තුනක තිබුණු මෙම රන් ආභරණ  ප්‍රමාණය ඊයේ (20) සොයන විට නොතිබුණු බවත් 02 දා උත්සවයකට සහභාගී වීම සඳහා ඒවා පැළඳ යළි එම ස්ථානයේම තැන්පත් කළ හෙයින් පසුගිය 02 දාත් 20දාත් අතර අදාල වත්කම් සොරකම් කර ඇති බවත්ය.

මේ වනවිට නිවසේ වසර 06ක් තිස්සේ සේවය කළ මෙහෙකාරිය මෙම සොරකමට සැක කරන බව පොලිසිය පවසයි. ඇය දැනට ඇයගේ සැමියාත් සමග ආ ගිය අතක් නැති බව ද පොලිසිය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලක්ෂ 12ක පොලු තැබූ  ව්‍යාපාරික තාත්තාගෙන්  මුදල් ගන්න මහනුවර උසස් පාසලක ඉගනුම ලබන  17 හැවිරිදි පුතා පැහැරගෙන…

Next Post

අලවතුගොඩ තරුණ කාන්තාවගේ ඝාතන නඩුව අද කැඳවෙයි… ඝාතකයා සොයා දෙන්නැයි ගැමියන්ගෙන් සමන් දෙවියන්නට කන්නලව්වක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.