බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 12ක පොලු තැබූ  ව්‍යාපාරික තාත්තාගෙන්  මුදල් ගන්න මහනුවර උසස් පාසලක ඉගනුම ලබන  17 හැවිරිදි පුතා පැහැරගෙන…

by editor
මාර්තු 21, 2023
in පුවත්
kidnap
Share on FacebookShare on Twitter

මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලබන  17 හැවිරිදි පාසල් සිසුවෙක් පැහැර ගෙන ගොස් එම දරුවාගේ පියා විසින් ගෙවිය යුතු   රුපියල්  ලක්ෂ 12ක  මුදලක් ගෙවන තෙක් ප්‍රාණ ඇපයට තබා ගෙන සිටි  සිද්ධියක් සම්බන්ධව මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පසුගිය 15 වැනිදා  මෙසේ ප්‍රාණ ඇපකරුවෙක් ලෙස පැහැරගෙන ඇති  ඇති 17 හැවිරිදි සිසුවාගේ පියා හන්තාන ප්‍රදේශයේ පදිංචි රෙදි පිළි  ව්‍යාපාරිකයෙකි. දරුවා පැහැර ගෙන ගොස් ඇති බව කියනු ලබන්නේ එම ව්‍යාපාරිකයා විසින්  ලක්ෂ 12ක හිඟ මුදලක් ගෙවීමට ඇති රෙදි පිළි  සැපයුම් කරුවෙක් විසිනි.

මෙම සිසුවා පැහැරගෙන ගොස් කඩුගන්නාව ප්‍රදේශයේ නිවසක සිර කර තබාගෙන සිටිය දී පොලිසිය විසින් සැකකරුට දුරකථන ඇමතුවක් ලබා දී පවසා ඇත්තේ වහාම සිසුවා පොලිසියට රැගෙන එන ලෙසය.  මේ ඇමතුමත් සමග සිසුවා මගී ප්‍රවාහන  බස් රථයකින් මහනුවරට එවා සැකකරු පලා ගොස් තිබේ.

පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ සැකකරු තමන්ට කිසිම හිංසාවක් හෝ පීඩාවක් සිදුනොකළ බව සිසුවා පොලිසියට පවසා ඇත.

සිද්ධිය පිළිබඳ සිසුවාගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සැකකරු සොයා මහනුවර පොලිසිය විශේෂ පරීක්ෂණයක් අරඹා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පල්ලෙකැලේ බන්ධනාගාරයෙන් රැඳවියෙක් පලා යයි!

Next Post

රටේ ඉහළම තැන්වලට ගුප්ත බලයෙන් සාත්තු කළ ඥානා මෑණියන්ගේ දියණියගේ නිවසින් මිලියන 08ක රන් බඩු උස්සලා…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.