සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට තුළ ශත පහක් බදු නොගෙවන කැසිනෝ 03ක්… ආචාර්ය හර්ෂ හෙළි කරයි!

by editor
දෙසැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටට කිසිම බදු මුදලක් නොගෙවමින් ඔන් ලයින් ක්‍රමයට රට තුළ ක්‍රියාත්මකවන කැසිනෝ ව්‍යාපාර 03ක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අද (06)  පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළේය.

මෙම ලිපියනයන් සොයාගෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිය නමුත් එම ලිපිනයන්වල අදාල ව්‍යාපාර නැති බව ඊයේ (05) පැවති මුදල් පිළිබඳ කාරක සභාවේ දී හෙළි වූ බව  සභාපතිවරයා පැවසුවේය.

“ මෙම ඔන්ලයින්  කැසිනෝ ආයතන රජයට කිසිම බද්දක් ගෙවන්නෙ නෑ. මේ   ලිපිනයන් සොයාගෙන ගිය දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාල ලිපිනයන්හි මෙම ව්‍යාපාර නොමැති බව පෙනී ගියා. නමුත්    අන්තර්ජාලයෙන් පමණක්  පමණක් මෙම ව්‍යාපාර තිබෙනවා.“

“දැනට කැසිනෝ ව්‍යාපර 07ක්  පමණ රට තුළ තිබෙනවා. නමුත් යම් පමණකට හෝ බදු ගෙවන්නෙ ව්‍යාපාර 04ක් පමණයි.“   ආචාර්ය හර්ෂ කීවේය.

ඊයේ  කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරිමේ පනත රජයේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ නමුත් එය අනුමත කීරීම තව දුරටත් ප්‍රතික්ෂේප කළ බව ඔහු පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට හේතුව මෙම පනත තුළ කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීම සඳහා අත්‍යාව්‍යශ වූ   ආයතනයක් පිහිටුවීම සම්බන්ධව විධිමත් ක්‍රියාවලියක් නොවීම බව කී සභාපතිවරයා මෙම ආයතනය පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය වසර දෙකක කාලයක් ඉල්ලා සිටි බව පැවසීය.

එපමණ කාලයක් ලබා දිය නොහැකි බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මතය වූ බවත්, මෙම ආයතනය කඩිනමින් පිහිටුවීම සඳහා යෝජනා කරන දින වකවානු  අද පස්වරු 3 ට පෙර ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශ  ලේකම්වරයාට නියෝග කළ බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවට  ලෝකයේ අන්ත දුගී රටවලට  ලැබෙන  මූල්‍ය සහන ලබාගැනීමේ ප්‍රවේශය ලෝක බැංකුව අනුමත කරයි…   

Next Post

ගංජා ආදිනව රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දී දේශනා කරති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.