අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවට  ලෝකයේ අන්ත දුගී රටවලට  ලැබෙන  මූල්‍ය සහන ලබාගැනීමේ ප්‍රවේශය ලෝක බැංකුව අනුමත කරයි…   

by editor
දෙසැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝකයේ අන්ත දුගී සහ දැඩිම අවදානම් සහිත රටවල් සඳහා මූල්‍ය ආධාර ලබා දෙන  ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (IDA) සහනදායී මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ඇති සුදුසුකම් ලෝක බැංකුව විසින් අනුමත කර ඇත.

ලෝක බැංකුවේ  ජාත්‍යන්තර සංවර්ධන සංගමය  ( IDA )   යනු ලෝකයේ දුප්පත්ම සහ වඩාත්ම අවදානමට ලක්විය හැකි රටවල අන්ත දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම සඳහා අරමුදල් සපයන විශාලතම මූලාශ්‍රවලින් එකකි.

IDA විසින් ආර්ථික වර්ධනය ඉහළ නංවන, ඔරොත්තු දීමේ හැකියාව ගොඩනඟන සහ ලොව පුරා සිටින දුප්පතුන්ගේ ජීවිත වැඩිදියුණු කරන ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා රටවල්  වෙනුවෙන් ප්‍රදාන සහ ශුන්‍ය හෝ අඩු පොලී ණය ලබා දෙන ආයතනයකි.

1960 සිට IDA විසින් රටවල් 114 ක ආයෝජන සඳහා ඩොලර් බිලියන 496 ක් පමණ ලබා දී ඇත.

අඩුම පොලියට ලබා දෙන මෙම ආකාරයේ මූල්‍යකරණයන්   ශ්‍රී ලංකාවේ   ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දරිද්‍රතාවයෙන් හා කුසගින්නෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට    උපකාරී  වනු ඇතැයි ලෝක බැංකුව අද (6) ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම අනුමැතියෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව දැන් IDA රටක් බවට පත් වී තිබෙන බවය.

ජාත්‍යන්තර සංවර්ධන සංගමය ( IDA ) සහාය හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික  ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන විට, විශේෂයෙන් දුප්පතුන් ඉලක්ක කරගත්  ක්‍රියාමාර්ග සඳහා ලෝක බැංකුව සහනදායී මූල්‍යකරණය, තාක්ෂණික සහාය සහ ප්‍රතිපත්ති උපදෙස් ලබා දෙනු ඇත.

ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ  ( IDA )   රටක් ලෙස ශ්‍රී ලංකාව ද IDA මෙහෙයුම් ප්‍රතිපත්තිවලට යටත් වනු ඇත.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වයස 60න් විශ්‍රාම යෑම අනිවාර්ය කෙරේ….

Next Post

රට තුළ ශත පහක් බදු නොගෙවන කැසිනෝ 03ක්… ආචාර්ය හර්ෂ හෙළි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.