බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ පශු වෛද්‍ය සේවය බිඳ වැටී ඇති හැටි පශු වෛද්‍යවරු කියති…

by editor
ජූනි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මධ්‍යම පළාතේ ක්ෂේත්‍ර රාජකාරී සඳහා පශු වෛද්‍යවරු 96 දෙනෙකු සිටිය යුතු වුවත් මේ වනවිට සිටින්නේ 56 ක පමණ පිරිසක් පමණක් බවත් සේවයේ නිරත පිරිසට අනෙකුත් ප්‍රදේශ ආවරණය කිරීමට සිදුව තිබෙන බවත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික, මධ්‍යම පළාත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සමිත් ප්‍රසන්ත කුමාර   පවසයි.

මධ්‍යම පළාතේ පශු වෛද්‍ය කාර්යාල 07 ක වෛද්‍යවරු රාජ්‍ය සේවයට සමුදී විදේශ ගතවීම නිසා පළාතේ කිරි නිෂ්පාදනය ඇතුළු සත්ත්ව නිෂ්පාදන ක්ෂෙත්‍රය බලබතල අර්බුදයකට ලක්වෙමින් තිබෙන බව ද හෙතෙම කීය.

දැනට සේවයේ නිරත පශු වෛද්‍යවරුන් අතරින් ද සැලකිය යුතු පිරිසක් විදේශ ගතවීම සඳහා සැළසුම් කර තිබෙන බවත් ඔවුන් ද රට හැර යාමට පෙර මෙම ගැටලුව කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
මහනුවර දී ඊයේ (31) මාධ්‍ය හමුවක් පවත්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට දියර කිරි නිෂ්පාදනය සඳහා සියයට 40ක පමණ දායකත්වයක් ලබා දෙන්නේ මධ්‍යම පළාතෙන් බවත් මේ වනවිට ලීටර් ලක්ෂ 2 1/2 ක් වන දෛනික කිරි නිෂ්පාදනය ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

නුවරළිය දිස්ත්‍රික්කයේ තිස්පනේ, බගවන්තලාව, නුවරඑළිය පශු වෛද්‍ය රෝහල, මස්කෙළිය හා මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, විල්ගමුව යන පශු වෛද්‍ය කොට්ඨාස පශු වෛද්‍යවරු නොමැතිව පුරප්පාඩු වී තිබෙන බවත් මේ නිසා මෙම ප්‍රදේශ වල කිරි ගොවීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.‍ෙපහසුකම් අවම මට්ටමක තිබිය දී සේවා කටයුතු තවත් වැඩිවීම නිසා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින පශු වෛද්‍යවරුන් සේවය හැරයාම මිස වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට පත්ව ඇතැයි ද ලේකම්වරය  අවධාරණය කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රජයේ පශු වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ සභාපති වෛද්‍ය සිසිර පියසිරි   අදහස් දක්වමින් මූල්‍ය අර්බුදය ඇතුළු ප්‍රශ්න ගණනාවක් හේතුවෙන් රජය 2020 සිට රාජ්‍ය සේවයට පශු වෛද්‍යවරුන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙන බවත් දැනට සිටින වෛද්‍යවරුන් විශ්‍රාම යෑම, සේවය හැර යාම ඇතුළු කාරනා හේතුවෙන් මේ වනවිට රාජ්‍ය අංශයේ පශු වෛද්‍යවරුන්ගේ හිඟයක් නිර්මාණය වී ඇති බවත් ප්‍රකාශ කළේය.

මෙම මාධ්‍ය හමුවට මධ්‍යම පළාත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමිත මීගහකොටුව   ද සහභාගි විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාම පුවරුවේ සහ බැනරයේ එල්ලී පැමිණිය හැකි යටත් විජිතවාදය

Next Post

ආනයනකි කරවල හාල්මැස්සන් සහ පළතුරුවල ඊයම්   හා ආසනික් පරීක්ෂාව අද සිට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.