සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රක්නා ලංකා සමාගම මගින් පවත්වාගෙන යන කිඹුලාවල ආපන ශාලාවට සෞඛ්‍ය අංශ සීල් තියයි!

by editor
පෙබරවාරි 26, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තලවතුගොඩ කිඹුලාවල   ප්‍රදේශයේ රත්නාලංකා සමාගම මගින් පවත්වාගෙන ගිය කුඩා ආපනශාලාවට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණ  නියෝගයක් මත  දින සිට දින 7ක් පුරා වසා දැමීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධ රක්නා ලංකා සමාගම විසින් පවත්වාගෙන යන  මෙම ආපනශාලව තුළ  ඉදිකර ඇති වැසිකිළි අපද්‍රව්‍ය සහ මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය සියල්ලම ආපනශාලාවේ පිටුපස පවතින දියවන්නා ඔයට සම්බන්ධ  ඇල මාර්ගයට මුදාහරිනු ලබන අතර එම අපද්‍රව්‍ය ඇලමාර්ගය හරහා දියවන්නාවට එකතු වන බවද කරන ලද පරික්ෂා කිරීම් වලදී තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

පහසුකම් අවම මට්ටමකින් පවත්වාගෙන යන මෙම  ආපනශාලාවේ මුළුතැන් ගෙය  මීයන්, කැරපොත්තන්  වැනි සතුන්ගේ  අසූචි වලින්  අපවිත්‍ර වී තිබෙන  බව එය පරික්ෂා කිරිම ගිය මහජන සෞඛ්‍ය  පරික්ෂකවරුන්ට දැක ගත හැකි වී ඇතැයි  එම ප්‍රකාශකයා කීය.

මෙම ආපනශාලාවේ ඉවතලන කැළි කසළ යාබද පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු හිස් ඉඩමක් වෙත ඉවත ලන අයුරුද දක්නට ලැබුණ බවත් මුළුතැන්ගේ පවත්වාගෙන යන  ස්ථානයේ කන්ට්‍රේනර් තහඩු මීයන් විසින් කා දමා සිදුරු සාදා තිබූ බවත් ද නිරීක්ෂණය වී  ඇතැයිද හෙතෙම පැවසු

එම ආපනශාලාව පවත්වාගෙන යාමෙන්  උපයන ලාභය මහාභාණ්ඩාගාරය වෙත යොමු කරන බවද එහි නිලධාරීන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම් වලදී හෙලිව ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජෙෆ්රි එප්ස්ටීන්ගේ කුණු ගොඩින් අහුලාගත් ගෞරවනීය විද්වතෙක් වූ ස්ටීවන් හෝකිංගේ ඡායාරූපයෙන් කියවා ගත යුතු කතාව….

Next Post

සාමාන්‍ය පෙළ අවසන් දිනයේ පාසලේ ගේට්ටුව අසල මල් කළඹ තබා පාසලට වැඳ නමස්කාර කර සමුගත් දූ පුතුන් ගැන කතාවක්…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.