අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධ මැද්දේ රුසියාව ඉන්දියාවට නව මිසයිල පද්ධතියක් ඒවයි

by Lankasara News
සැප්තැම්බර් 21, 2022
in පුවත්
Russia-India-new-missile-system
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රාජ්‍යන්ගේ ආර්ථික සම්බාධක නොතකා නව දිල්ලිය සහ මොස්කව් අතර ආර්ථික සහ ආරක්ෂක සම්බන්ධතා අඛණ්ඩය ගෙන යන බව යලිත් තහවුරු කරමින් රුසියාව විසින් එරට සතු නවීනතම භූමියේ සිට ගුවනට එල්ල කළ හැකි ඒස් 400 දිගු දුර ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය ඉන්දියාවට ලබා දී ඇත.

ඒ් අනුව මීට පෙර රුසියාව විසින් ඒකඟවූ කාලයේදීම අදාල ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය ඉන්දියාවට ලබාදීම විශාල ජාත්‍යන්තර අවධානයක් දිනා ගැනීමට සමත්ව තිබේ. මෙම මිසයිල පද්ධතයි විසින් ඉන්දීය ගුවන් ආරක්ෂණ තත්ත්වය විශාල වශයෙන් ඉහළ යනු ඇති බවට ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

අදාල නවතම මිසයිල් ආරක්ෂණ පද්ධතිය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව රුසියානු තානාපති ඩෙනිස් අලිපොව් පෙන්වා දී ඇත්තේ මෙම නව තම මිසයිල පද්ධතිය දෙරටේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වනු ඇති බවයි.
“ඇමරිකානු බලපෑම් විශාල වශයෙන් පැමිණියද ඒ් සියල්ල නොතකා ඉන්දියාව තම ජාතික අවශ්‍යතා කෙරෙහි නොසැලී අවදානය යොමුකරමින් සිනවා. විශේෂයෙන් රටේ ආරක්ෂක හැකියාවන් ගොඩනැගීමට සිදු කළ හැකි කාර්යන් සම්බන්ධයෙන් ඉතා විශාල අවධානයක් යොමුකර තිබෙනවා. එබැවින් අන්තර් රාජ්‍ය ගිවිසුම්, විශේෂයෙන් මෙම ඒස්-400 මිසයිල පද්ධතිය සැපයීම එය හොදින් පැහැදිලි වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

රුසියාව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම මිසයිලය පද්ධතියෙන් පළමු ඒ්කකය ඉන්දියාවට ලබාදීමට පියවරගෙන තිබිණි. ඒ් අනුව මෙම මිසයිල පද්ධතිය දැනටමත් ඉන්දියාවේ උතුරු කොටසේ චීනය සමඟ ඇති දේශසීමාවේ කොටස් මෙන්ම පකිස්ථානය සමඟ ඇති දේශසීමා ආවරණය කළ හැකි ආකාරයෙන් යොදවා ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

2018 ඔක්තෝම්බර් මාසයේදී, එස-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ඒකක පහක් මිලදී ගැනීම සඳහා ඉන්දියාව රුසියාව සමඟ ඇමරිකානු ඩොලර බිලියන 5 ක ගිවිසුමක් අත්සන් කර ඇත. ඒ් අනුව ඒම ගිවිසුම සමඟ ඉදිරියට යාමට දෙරටම තීරණය කර ඇති අතර එය එක්සත් ජනපදය පනවා ඇති සම්බධාක භාදවක් කර නොගැනීමද සුවිශේෂීය.

Share69Tweet43
Previous Post

උද්ධමනය සියයට 70ත් පනී! ආහාර මිල උද්ධමනය සියයට 85 මායිමේ  !

Next Post

ත්‍රිපෝෂ තොගයක ඇෆ්ලාටොක්සීන් තිබුණා… තොගය වෙළෙඳපලෙන් ඉවත් කළා –  සෞඛ්‍ය අමාත්‍යාංශ ආහාර පාලන ඒකකය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.