බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුගදනවි ගිවිසුමට එරෙහි විරෝධතාවට ගිය එකම පොහොට්ටු මන්ත්‍රී දොලවත්ත කියන කතාව! 

by editor
ඔක්තෝබර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ හවුල්කාර පක්ෂ විසින් යුගදනවි බලාගාර ගිවිසුමට විරෝධය පළ කිරීම සඳහා ඊයේ (28) සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයට තමන් සහභාගී වූයේ එහිදී වෙන්නේ කුමක්ද යන්න පිළිබඳව කරුණු හරිහැටි අවබෝධ කර ගැනීමට වුවත් මෙම බලාගාර ගිවිසුම මඟින් යම් රටකට බලශක්ති ඒකාධිකාරයක් ලබා දීම යන කරුණට තමන්ද එකඟ නොවන බව  කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත  ලංකසර ට පැවසීය.

මෙම සම්මන්ත්‍රණයට පොදුජන පෙරමුණ (පොහොට්ටුව ) පක්ෂයෙන් සහභාගී වූ එකම පාර්ලිමේන්තු නියෝජිතයා දොලෙවත්ත   වූ බැවින් ඔහු සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු වු අතර ඒ පිළිබඳව අප කළ විමසීමකදී ඔහු මෙසේ සඳහන් කළේය.

තමන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු ලෙස සාමූහිකත්වයට ගරු කරන බවත් එසේ වුවද ආණඩු පක්ෂයෙන් රටට අහිතකර යම් තත්ත්වයක් උදා වන්නේ නම් ඒ පිළිඳව අවංකව අදහස් දැක්වීමට තමා කිසිවිටෙක පසුබට නොවන බවත් තවදුරටත් රටට අහිතකර යම් යම් දේ සිදුවන අවස්ථාවල දී තමන් ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටීමට බලාපොරොත්තු වන බවත් දොලවත්ත   තවදුරටත් පැවසීය.

“ මම මේ බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් මීට කලින්ද විවෘත ව අදහස් දැක්වූවා. මේ එල්.එන්.ජී වායු සැපයීමේ ඒකාධිකාරයක් එක සමාගමක් අතට පත්වීම නුසුදුසු බව මගේත් විශ්වාසයයි. ඔබට මතක ඇති මම 20 වැනි සංශෝධනය ගේන අවස්ථාවේදීත් එහි පවතින අහිතකර තත්ත්ව පිළිබඳව ප්‍රසිද්ධියේම අදහස් දැක්වූවා.“

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“මම මුල ඉඳලම රට වෙනුවෙන් හිතලා සමාජ සාධාරණය වෙනුවෙන් වැඩ කළ කෙනෙක්. විපක්ෂයේ සිටියදී අපට ආව චෝදනා හමුවේ ඉතාම කැපවීමෙන් නැවැරදිව රට ජාතිය ගැන හිතල කටයුතු කළා. එහෙම කටයුත කළාම බොහෝ අය අප වහල්ලු කියල විවේචනය කළා. නමුත් අපි හිටගන්නේ රට පැත්තේ. එය ඉදිරියටත් එසේම සිදුවේවි.“ යයිද මන්ත්‍රි නීතීඥ දොලවත්ත පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ඡන්දෙ දීලා ජනාධිපතිවරයෙක් හදන්නේ පුටුවේ වාඩිවෙලා ‘මාෆියාව’ කිය කිය ඉන්න නෙවෙයි, ගහලා ඉවර කරන්න”

Next Post

කොවිඩ් යැයි සැක පුද්ගලයෙකුගේ  මිනී කුණු වතුර සති ගණනක් තිස්සේ ගම්පොල රෝහලේ  කට්ටිය බීලා…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.