යුගදනවි ගිවිසුමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
යුගදනවි බලාගාරයේ රජයට අයත් 40%ක කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

© 2020 - 2026 Lankasara.com.