අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්රේනය සිවිල් ජනතාව නගරවලින් ඉවත් කරවීම අත්හිටුවයි!

by editor
මාර්තු 6, 2022
in පුවත්
Residents are evacuated from Irpin, on the outskirts of Kyiv, Ukraine, Saturday, March 5, 2022. The train station came under aerial attack, forcing hundreds of civilians waiting for trains to flee on foot.

Residents are evacuated from Irpin, on the outskirts of Kyiv, Ukraine, Saturday, March 5, 2022. The train station came under aerial attack, forcing hundreds of civilians waiting for trains to flee on foot.

Share on FacebookShare on Twitter

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ    10 වන දිනට පැමිණ තිබේ.

සිවිල් ජනතාව නගරවලින් ඉවත් කිරීමේ කොරිඩෝ අත්හිටුවා ඇත.

රුසියානු හමුදා විසින් වටලනු ලැබූ  මරියුපෝල් නගරයෙන් සිවිල් ජනතවා ඉවත් කිරීම  අද (05) නවතා දැමීමට යුක්රේන රජය කටයුතු කළේ    රුසියානු හමුදා වෙඩි තැබීම් නතර කිරීම  සහ සිවිල් වැසියන්  ආරක්ෂිතව ගමන් කිරීමට අදාල  ගිවිසුමක් කඩ කළ බවට චෝදනා කරමිනි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සෙනසුරාදා රාත්‍රියේ මරියුපෝල් සහ වොල්නොවාකා හි ප්‍රහාරය නැවත ආරම්භ කරන බවයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටියේ “ප්‍රකාශිත ආරක්ෂක කොරිඩෝව දිගේ එක සිවිල් වැසියෙකුටවත් මරියුපෝල්  සහ වොල්නොවාකා හැර යාමට නොහැකි වූ” බවය.

ආරක්ෂක අමාත්‍යාංශය සෙනසුරාදා කලින් ප්‍රකාශ කර තිබුණේ දින ගණනාවක් දැඩි,   ෂෙල් ප්‍රහාරවලට මුහුණ දුන් නගරවලට බෝම්බ හෙලීම නවත්වන බවයි. නමුත් වෙඩි තැබීම් නවත්වන ලෙස නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසු ඉහළ කලාපීය නිලධාරියෙකු පැවසුවේ රුසියාව සිය ගිවිසුම කඩ කළ බවය.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) ද කියා සිටියේ මරියුපෝල් සහ වොල්නොවාකා වෙතින් සිවිල් වැසියන් ඉවත් කිරීම සැලසුම් කර ඇති පරිදි සෙනසුරාදා සිදු නොවන බව “තේරුම් ගන්නා” බවයි.

(සී.එන්.එන්)

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ තුනෙන් දෙක අඟහරුවාදාට ඉවරයි… ශ්‍රීලනිපය හැර ඉතිරි පක්ෂ 10 අඟහරුවාදා සිට ස්වාධීන වේ!

Next Post

යුද ගැටුමට මැදිවූ ඉන්දියානුවන් 17000ක් මුදා ගැනීමේ දැවැන්ත ඉන්දියානු මෙහෙයුම ක්‍රියාත්මකයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.