බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්තියට මාසයක් පිරෙනදා සෙත් පතා බෝධිපූජා මාලාවක්… ගමේ වැඩක් ලෙස වැඩේ  සංවිධානය කරන්නැයි පොලිසියට උපදෙස්….

by editor
ජනවාරි 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යුක්තිය මෙහෙයුමට මාසයක් පිරෙන ලබන බදාදා (17) සෑම පොලිස් කොට්ඨාසයකම ඇති පන්සල්වල විහාරාධිපති හිමිවරුන් හා සම්බන්ධ වී  ග්‍රාමීය මට්ටමින් බෝධි පූජා පින්කම් සංවිධානය කරන ලෙස ලංකාවේ සෑම පොලිසියකම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලැබී ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

පන්සල හා ප්‍රජාව සම්බන්ධීකරණය කර ප්‍රජාව අතරින් ඇතිවුන උත්තේජනයක ප්‍රතිඵලයක් ලෙස හැඟෙන ආකාරයෙන් එම බෝධිපූජා පින්කම් මාලාව සංවිධානය කරන ලෙස මෙම උපදෙස්වල අවධාරණය කර ඇතැයි දැනගන්න තිබේ. ඊට අදාල ප්‍රචාරණය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හරහා ලබා ගැනීමට ද උපදෙස් ලැබී ඇත.

යුක්තිය ක්‍රියාන්විතයට ආශීර්වාද කර වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු මෙහෙයුම දියත් කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ සියලුම දෙනා වෙත සෙත් පැතීම ද මෙම බෝධිපූජා මාලාවේ එක් පරමාර්ථයක් බව ද වාර්තා වේ.

මේ උපදෙස්  සම්බන්ධව පොලිසිය තුළ අතිශය උනන්දුවෙන් ක්‍රියාත්මකවන  නිලධාරීන් මෙන්ම එහි ස්වරූපය සම්බන්ධ කලකිරුණු නිලධාරීන් පිරිසක් ද සිටින අතර උපදෙස් පිළිපැදීමට ඇති රාජකාරිමය බැඳීම හේතුවෙන් ඔවුහු එම සංවිධාන කටයුතු සිදුකරනු ලබතැයි පොලිසියේම ඉහළ නිලධාරියෙක් ලංකාසරට පැවසුවේය.

 

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර පැමිණි ඤාණක්කාට මහනුවර පොලිසියෙන් පෙරගමන් රථ සමග ප්‍රභූ ආරක්ෂාව…

Next Post

ස්ත්‍රී දූෂණකට වරදකරු වූ ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසර 08ක සිර දඬුවමක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.