බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්තියට ඇති ආදරයේ නාමයෙන් මේ ප්‍රහාරය පසුපස සිටින අය ගැන එක් වරක් හෙළි කරන්න…

පාප් වහන්සේ ලංකාවේ පාලකයින්ගෙන් ඉල්ලා සිටිති...

by editor
අප්‍රේල් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පසුගිය 2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික පල්ලි ඉලක්ක කරගත් ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය හෙළි කරන ලෙස තමන්වහන්සේ ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ආයාචනා කරන බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ඊයේ (25) ප්‍රකාශ කළහ.

“යුක්තියට ඇති ආදරය වෙනුවෙන්, ඔබේ ජනතාව කෙරෙහි ඇති ආදරය වෙනුවෙන් කරුණාකර මේ සිද්ධියට වගකිවයුතු පිරිස් සම්බන්ධව එකවරක් පැහැදිලි කරන්න…“ පාප් තුමෝ ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ  වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පවත්වන ලද දිව්‍ය පූජාව අවසානයේ ඊට සහභාගී වූ පාස්කු වින්දිතයින් සහි  3500කට අධික ඉතාලි වාසී ශ්‍රී ලාංකික කතෝලික ප්‍රජාව අමතමනි.

ශ්‍රී ලංකාවේ කාදිනල්තුමා යුක්තිය ඉල්ලා ප්‍රබල ලෙස හඬ නගමින් චෝදනා කරන්නේ, බෝම්බ ප්‍රහාර පිටුපස සිටින මහ මොළකරු ආරක්ෂා කර ගැනීම සඳහා රජය විසින් බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ යටපත් කරමින් සිටින බවයැයි විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි..

පාප් වහන්සේ පාස්කු වින්දිතයින් අසලට ගොස් ආශීර්වාද කළ අන්දම

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සූදානම් කර තිබූ මෙම විශේෂ දේව මෙහෙයෙන් අනතුරුව කළ ප්‍රකාශයෙන් පසු පාප් වහන්සේ වින්දිතයින වෙත ගොස් ඔවුන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් ශ්‍රී ලංකාවේ සියලුම ජනතාවටත් ආශීර්වාද කළහ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පාප් වහන්සේ ශ්‍රී ලාංකික කතෝලිකයන්ගෙන් ඉල්ලා සිටියේ “ප්‍රචණ්ඩත්වයට සහ යුද්ධයට, විශේෂයෙන් ත්‍රස්තවාදයට ගොදුරු වූ සියලුම දෙනා වෙනුවෙන් යාච්ඤා කරන ලෙසය”.

උන්වහන්සේ මේ මොහොතේ ලංකාවේ පැන නැගී ඇති ධරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට රටට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් ද යාච්ඤා කළහ

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාරා ඇත්තටම මිය ගියේදැයි යළි බලන්න සයින්දුමරුදු සිරුරු අනිද්දා ගොඩ ගනී!

Next Post

ඇෆ්ගනිස්ථාන පාසල්වලට බෝම්බ ප්‍රහාර එල්ලවීමට ගැන ජාත්‍යන්තර අවධානය!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.