සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළි පොහොට්ටු දීගයක් නැති බව රමේෂ් පතිරණ ඉඟි කරයි! පොහොට්ටුවෙන් වෙන් වි ගිය පිරිස කුසලානය හදාගනී…

by editor
සැප්තැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” අද  (05) බත්තරමුල්ල වෝර්ටස් එජ් හි දී එළි දැක්කේය. සන්ධානයේ ලකුණ කුසලානය ය.

යළිත් පොදුජන පෙරමුණ සමග එක්වීමක් නැති බව ඉඟි කරමින් එහිදී එම සන්ධානයේ ලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ අවධාරණය කරමින් ප්‍රකාශ කළේ ඉදිරියේ දී පැවැත්වෙන සෑම මැතිවරණයකටම තම පක්ෂය කුසලානය ලකුණින් තරග කරන බවය.

තර්ජන එල්ලකරන, වෛරී දේශපාලන කණ්ඩායම් හිස ඔසවමින් ඇති බවත්, බොරු පොරොන්දු දෙමින් ජනතාවට විහිළු සපයමින් ජනතා අභිලාෂයන් බිඳ හෙලන තවත් දේශපාලනයක් ඇති බවත්, මේ රට භූ දේශපාලනයේ බලවත් අනතුරකට මුහුණ දි ඇති බැවින් ඒ එය බේරා ගත යුතු බවත් මේ තුන් දොස් සමනය කිරීම සඳහා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ ගොඩනැගූ බවත් රමේෂ් පතිරණ පැවසුවේය.

අපි පැත්ත මාරු කළේ නෑ. පැත්ත මාරු කරන්න බලාපොරොත්තුවකුත් නෑ. අපේ පැත්ත මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් සහිත අන්ත දක්ෂිනාංශික නොවන, අන්ත වාමාංශික නොවන දේශපාලන ව්‍යාපාරයක සාමාජිකයින් වීම.  එවැනි දේශපාලන ව්‍යාපාරයක් ඉතාම සතුටින් පොදු ජන පෙරමුණ නමින් 2016 දී. නමුත් පක්ෂය කුඩම්මාගේ සැලකිලි දක්වනකොට සමහර නායකයින් ඒ පක්ෂය හැර ගියා. අපි ඒ පක්ෂයේ අවසන් මොහොත වෙනතුරු රැඳී සිටියා.

හැබැයි තීරණාත්මක ජනාධිපතිවරණයේ දී බහුතරයක මතයට විරුද්ධව පක්ෂය අපව දාලා ගියා කියලා මම තමුන්නාසෙලාට සඳහන් කරනවා.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අනාගතියේ දී සියලුම මැතිවරණවලට කුසලානය යටතේ තරග කරන බවත් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට මුල්වරට කුසලානය ලකුණින්න තරග කර කුසලානය දිනාගන්න බවත් රමේෂ් පතිරණ පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මස් වැද්දන් මීට වඩා ගෞරවාන්විතයි… දොස්තර කබාය පැත්තකට තියලා අපායට යන්න ලෑස්ති වෙන්න…

Next Post

අධිකරණ නියෝගය ක්‍රියාත්මකයි… රාජ්‍ය ඇමති අරවින්ද කුමාර් බලහත්කාරයෙන් රැඳී සිටි හෙන්ෆොල්ඩ් වතුයායේ නිවසින් එළියට ඇද දමයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.