පානදුර සුමිත් පොතුපිටිය –
මොරගහහේන කුඹුක ප්‍රදේශයේ දී අද අලුයම 1ට පමණ පුද්ගලයෙක් වෙඩි ප්‍රහාරයකට ලක් වී තිබේ.
වෙඩිවැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මොරගහහේන පොලිිසය පවසයි. . වෙඩිවැදිමෙන් තුවාල ලබා ඇත්තේ පානදුර කෙසෙල්වත්ත ගැමුණු මාවත ලිපිනයේ පදිංචි වීමෝල් හිමි ව්‍යාපාරිකයෙකි.
ඔහු වාහනයේ ගමන් කරමින් සිටිය දී පසුපසින් හඹා ආ යතුරු පැදි කරුවෙක් වාහනය හරස් කර නවත්වා මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලා ගොස් තිබේ.
මිලිමීටර් 9 වර්ගයේ පතුරම් යෙදු ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය පවසයි .
මොරගහහේන පොලිසිය පරීක්ෂණ පවත්ව