සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොන බාධක ආවත් ලංකාව අත්හරින්නේ නෑ ! ඉන්දීය ආරක්ෂක ඇමති කියයි

by Lanka Sara Editor
ජූලි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති දරුණු ආර්ථීක අර්බුදයෙන් මිදීමට හැකි උපරිම ආකාරයෙන් සහය ලබාදෙන බවට ඉන්දියාව යළිත් ප්‍රතිඥා දී තිබේ. ඒ අනුව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං පවසා ඇත්තේ තම අසල්වැසියා වන ශ්‍රී ලංකාවට මේ මොහොත් සහය වීමට උපරිමයෙන් කැපවෙන බවයි.
පසුගියදා ඉන්දීය නාවික හමුදාවේ අති නවීන යාත්‍රාවක් වන ඩුනගිරී දියඹට එක් කිරීමේ වැඩසටහනට එක්වූ අවස්තාවේදීය. ඉන්දියාවේ නිෂ්පාදිත මෙම යාත්‍රාවට සතුරු රේඩාර් පද්ධති මඟහරවා ගමන් කිරීමට හැකියාව පවති.
ඒ අනුව ඉන්දියාවද මේවන විට ලොව නවිනතම යුධ තාක්ෂණයෙන් සමන්විත නාවික හමුදා බවට පත්ව ඇත. එය ලොව විශාලතම නාවික හමුදාව සහිත අසල්වැසි චීනයේ එල්ල විය හැකි තර්ජන වලට සාර්ථකව මුහුණ දීමට අත්‍යාවශ්‍ය සාධකයක් වනු ඇත.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යරයා මෙසේද පවසා ඇත. ‟ඉන්දියාවට සිය අසල්වැසි රාජ්‍යන් සමඟ ඉතාම සාමකාමිව සහ මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට අවශ්‍යව තිබෙනවා. එය ශ්‍රී ලංකාවටද, නේපාලයටද, භූතානයටද, මියන්මාරයටද, මාලදිවයිනටද, බංගලාදේශයටද පොදු කාරණයක්. අපි අපි මිත්‍රශීලි සම්බන්ධතා ඉතා සමීපව පවත්වාගෙනයාමට එදා සිට කටයුතු කළා. ඉදිරියටත් අපි එලෙසම කටයුතු කරනවා.”

මේවන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝගත්මක තත්ත්වය ගැන සියලුදෙනාම අවබෝධයෙන් කටයුතු කළයුතු බවත් සඳහන් කළ අමාත්‍යවරයා කොරෝනා වසංගතය සහ යුක්‍රේන ගැටුම් වලින් ගෝලීය ආර්ථිකයටද යම් බලපෑමකට ලක්ව ඇති බවද සිහිපත් කර ඇත.

කුමන බාධා පැමිණියද ශ්‍රී ලංකාවට සහය වීම නවතා නොදමන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

චීනය අප්‍රිකානු කලාපයේ පාන අමුතුම ආලය

Next Post

රනිල් එක්ක හැප්පුන ධම්මික පෙරේරාට වෙච්චි දේ… මන්ත්‍රී ධූරයෙනුත් ඉල්ලා අස්වීමට සැරසෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.