අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල් එක්ක හැප්පුන ධම්මික පෙරේරාට වෙච්චි දේ… මන්ත්‍රී ධූරයෙනුත් ඉල්ලා අස්වීමට සැරසෙයි…

by editor
ජූලි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදු  ජනපෙරමුණේ  ජාතික ලයිතු මන්ත්‍රී ඇමති ධම්මික පෙරේරා අතර මතුව තිබෙන ගැටුම හේතුවෙන් ඔහු සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ධම්මික පෙරේරා  මන්ත්‍රී ධූරයට පත්වන්නේ බැසිල්ගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයෙනි.  ඔහු වෙනුවෙන් ඇමති ධූරයක් ද නිර්මාණය වූයේය.

ඔහු ඇමති ධූරයේ  සිටිනා අතර පුවත්පත් සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේ මුදල් ඇමති ලෙස රනිල් ෆේල් බැවින් ඔහු වහාම සිය මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.

මේ සමග එවකට අගමැති ධූරයේ සිටි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දන්වා සිටියේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා තමා බවත් කැබිනට් සාමුහිකත්වය  බිඳදැමූ ධම්මික පෙරරා  ඇමති ධූරයෙන් වහාම ඉවත් කළ යුතු බවය .

මේ අගැටුම දුරදිග යත්ම ජූනි 23 වැනිදා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දී අමාත්‍ය තනතුර භාරගත් ධම්මික පෙරේරා පසුගිය 10 වැනිදා සිය ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පසුගිය 13 දා වැඩ බලන ජනාධිපති ලෙස් දිවුරුම් දුන් අගමැති රනිල් වික්‍රමසිංහ සිය මුල්ම කටයුතු වලින් එකක් ලෙස  ධම්මික පෙරේරාට පවරා තිබූ විෂය පථයේ සමහර කොටස් ගලවා තමන් යටතට ගත්තේය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වන්නේ  මේ අතරය. ඔහුව පරාජය කළ යුතුය යන දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතයක් ධම්මික පෙරේරා විසින් ගෙන යන්නේය.

එහෙත් රනිල් වික්‍රමසිංහ පොහොට්ටු ඡන්දයෙන් 8වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ධම්මික පෙරේරාට තවදුරටත් පක්ෂය තුළ රැඳී සිටිය නොහැකි මට්ටමක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.

ඔහු සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන්නේ මේ පසුබිම මත බව වාර්තා වේ.

ධම්මික පෙරේරා මන්ත්‍රී ධූරය භාරගැනීමට පෙර  ව්‍යාපාර ගණනාවක සභාපති ධූරයෙන් ඉවත් වී පැහැර හැර තිබූ බිලියන ගණනක කැසිනෝ බදු ගෙව්වේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොන බාධක ආවත් ලංකාව අත්හරින්නේ නෑ ! ඉන්දීය ආරක්ෂක ඇමති කියයි

Next Post

රනිල් නිසා හිස්වන මන්ත්‍රී ධූරයට එන්නෙ වජිර හෝ රුවන්…. එජාප ය කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.