බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වසර තුළ තුන්වෙනි වරටත් මන්නාරම රෝහලේ දරු ප්‍රසූතියක දී මව සහ දරුවා මිය යයි! මන්නාර රෝහලම මෝචරියක් ද?

by editor
නොවැම්බර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • තරුණ මවගේ කුළුඳුල් දරු ප්‍රසූතිය… ඇය රෝහලේ සියලු සායනවලට නිසි පරිදි සහභාගී වෙලා… දරුවාත් මවත් ඉඳලා තියෙන්නේ නීරෝගී තත්ත්වයෙන්….

  • ප්‍රසව වේදනා සමග හුස්ම ගැනීම අපහසුවනවිට සිසේරියන් සැත් කමක් කරන ලෙස ඥාතීන් ඉල්ලා සිටියත් වෛද්‍ය කාර්යමණ්ඩලය එය අසා නෑ… ප්‍රසූතියේ දී දරුවා සහ මව මිය ගිහින්…

  • මේ අවුරුද්ද තුළ වාර්තා වුන  මෙැවනි ආකාරයේ තුන්වැනි සිද්ධිය… මින් පෙර සිද්ධිවලට රෝහල් කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුගේ සේවය අත්හිටුවලා…

දරු ප්‍රසූතිය සදහා මන්නාරම රෝහලට ඇතුළත් කළ මවක් හා ප්‍රසූත කළ දරුවා මියයාමත් සමගම මවගේ ඥාතීන් ඊයේ (19 ) රාත්‍රියේ රෝහල තුළ දැඩි විරෝධතාවයක් ආරම්භ කර තිබේ.  මේ හේතුව නිසා රෝහලේ පාලන කටයුතු බිද වැටී ඇතැයි වාර්තා වේ.

ඥාතීන් පවසන්නේ දරු ප්‍රසූතිය පිණිස ඇතුළත් කළ මව හා උපන් දරුවා මියගියේ රෝහල් කාර්ය මණ්ඩලයේ වරදින් බවය.

මන්නාරම පට්ටිතෝට්ටම් ප්‍රදේශයේ තරුණ කාන්තාවක් සිය පලමු දරුවා බිහි කිරීම පිණිස රෝහල් ගත වී ඇති අතර ඇය නියමිත පරිදි මන්නාරම රෝහලේම වෛද්‍ය සායන සියල්ලටම සහභාගී වී තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මවට දරුවා බිහි කිරීමට අපහසුතාවක් හා ඇයට හුස්ම ගැනීමට අපහසුතාවයක් හට ගත් අවස්ථාවේදී සිසේරියන් සැත්කමකින් දරුවා ලබා ගත යුතු බවට ඥාතීන් කළ ඉල්ලීමට අවනත නොවූ රෝහලේ වෛද්‍යවරු හෙදියන් හා සෙසු කාර්ය මණ්ඩලය දරුවා බලහත්කාරයෙන් ප්‍රසූත කරවා ගැනීමට යාම නිසා මේ අවාසනාවන්ත සිද්ධිය සිදු වූ බව කියා සිටියහ.

දරුවා හා මව මියගිය බව ඥාතීන්ට ප්‍රකාශ නොකොට පැය කීපයක් තිස්සේ රෝහල් කාර්ය මණ්ඩලය විවිධ ක්‍රියාකාරකම්වල නිරත වූ බවද ඥාතීහු කියා සිටියහ.

කෙසේ වෙතත් මන්නාරම රෝහලේදී දරු ප්‍රසූතිවලදී දරුවන් මියයාමේ සිද්ධීන් තුනක්ම මේ වසරේ ගත වූ කෙටි කාලයේදී වර්තා වූ අතර එම සිද්ධීන් ගැන පරීක්ෂණ පවත්වා රෝහල් කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු විමර්ශනය – ප්‍රකාශ ලබා දුන් පිල්ලෙයාන් සීඅයිඩී එකෙන් පිටත්ව යයි….

Next Post

වතුකරයේ තවත් පෙරළියක්… සම්ප්‍රදායික වතු වෘත්තීය සමිති සඳහා සාමාජික මුදල් ගෙවීම කම්කරුවෝ ප්‍රතික්ෂේප කරති… ලබන වසරේ වෘත්තීය සමිතිවලට නොබැඳෙන තීන්දුවක…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.