සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ බදු ක්‍රමය අපේ නොව ඔබේ රජයේ සැලසුමක්… IMF වෘත්තිකයින්ට කියයි…

අසාධාරණ බදු ප්‍රතිපත්තිය ගැන වෘත්තිකයෝ IMF නියෝජිතයින් සමග කළ සාකච්ඡාව ඉදිරියට…

by editor
මාර්තු 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                            

රාජ්‍ය ආදායමට බලපෑමක් නොවන පරිදි බදු එකතු කර ගැනීමට  රට තුළ ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසිවිටකත් යෝජනාවන් ඉදිරිපත් කර නොමැති බවත් එම වෙනස්කම් ඇති කළ යුත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වොෂින්ටන් ශාඛාවේ  නියෝජිතයින් සඳහන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඔවුන් මෙම අදහස් පළ කලේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් , වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයින් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකදී යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ   සඳහන් කළේය.

මෙම සාකච්ඡාවට වොෂින්ටන් නියෝජිතයින් විසින්ම තම සංගම්වලට ආරාධනා කළේ යැයිද හෙතෙම පැවසුවේ.

බදු ආදායම් ගෙවීමට වෘත්තිකයන් සූදානම්   නමුත් එය දරාගත හැකි බදු ප්‍රමාණයක් විය යුතුයැයි ඔවුන් මෙහිදී පෙන්වා දී ඇති අතර වොෂින්ටන් නියෝජිතයන් පවසා ඇත්තේ  අවශ්‍ය යෝජනාවන් මූල්‍ය අරමුදල යෝජනා නොකළ බවත් එය  පවතින ආණ්ඩුව කළ යුත්තක් බවත්ය.   

කෙසේ නමුත් රාජ්‍ය ආදායමට හානියක් නොව සේ බදු අයකළ    යුත්තේ කෙසේද යන්න පිලිබඳව යෝජනාවන් ඉදිරිපත් කරන ලෙසත් වොෂින්ටන් කාර්යාලයේ මෙරට   නියෝජිතයින් සමග අඛණ්ඩව සාකච්ඡා පවත්වන ලෙසත් ඔවුන් මෙම සාකච්ඡාවේදී සඳහන් කළ බව  වෛද්‍ය විජේසිංහ   පැවසුවේය.  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජ්‍ය ආදායමට  හානියක් නොවන සේ බදුගෙවන්නන්ට සහන ලබා දිය හැක්කේ කෙසේද යන්න පිලිබඳව  සොයා බැලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලට අනුබද්ධව කටයුතු කරමින් සිටින බවද  වෛද්‍ය චමිල් පැවසුවේය.

මෙම සහන ලබා දෙන තෙක් ජනාධිපති ලේකම්වරයා  අන්තර්වාර යෝජනාවක් ඉදිරිපත් කරන බව සඳහන් කළ බවත් එය    ලබන සතියේ මුල   ලබා නොදුනහොත් යලි  එළඹෙන සතියේ අවසන් දින දෙක තුන තුළ වෘත්තිකයින් යළි   පාරට බසින  බවත් එම එකමුතුව අනතුරු අඟවා සිටියේය.  

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යල කන්නයේ වගාවට සියලුම ගොවීන්ට වගා සහනාධාර මුදලක්…

Next Post

අපරාධයක් කිරීම සඳහා යමින් සිටි සැකකරුවන් 04ක් ආයුධත් සමග කොටුවෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.