අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙනින්ගොකොල් බැක්ටිරියාව ආසාදනය වී ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගියා සුව අතට…

by editor
අගෝස්තු 30, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි වි‌ජේසිංහ –                                          

මෙනින්ගොකොල් බැක්ටිරියාව ආසාදනය වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා මේ වන විට සුවය ලබමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කරයි.

මොහු ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බැවින් මේ වන විට මොහුගේ ආශ්‍රිතයින් සොයා අවශ්‍ය ඖෂධ ලබා දීම මහජන සෞඛ්‍ය පරික්ෂකරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් කටයුතු කර ඇතැයිද හෙතෙම පැවසුවේය.

මෙනින්ජයිටිස් රෝගය බෝවීම වැලැක්වීම සඳහා හිතුමතේට දරුවන් එන්නත් කිරීමක් නොකරන බැවින්   අනවශ්‍ය බියක් ඇති කර  නොගන්නැයි  වෛද්‍ය විජේසූරිය   පවසා සිටියි.

මෙනින්ගොකොල් බැක්ටීරියාව මගින් මොළේ පටක ආසාදනය කිරිමක් කර මෙනින්ජයිටිස් රෝග ත්ත්වය ඇති කරන බවත් එවන් අවස්ථාවන්වලදී අවශ්‍ය ප්‍රතිකාර  ලබා දීමක් කරන බවත් පෙන්වා දෙන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ මෙනින්ජයිටින් රෝග තත්තවයට ගොදුරුවන පුද්ගලයින් නිතරම හමුවන බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් සුවය ලබන බවත්ය.

මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ මෙනිජයිටිස් රෝගය වැලදුණු දරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් මෙවැනි දරුවන් සාමාන්‍යයෙන් හමුවන අතර ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදි සුවපත් කරන බවත් හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි!

Next Post

සෑම මාසයකම නව පිළිකා රෝගීන් 1200ක් හඳුනා ගන්නවා… විශේෂඥවරු කියති!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.