ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙන්න වැන්දා සර්… දැන් ඔය සැලොන් දොර හොඳටම ඇති… ජොනී මහින්දට කියයි!

by editor
අගෝස්තු 21, 2024
in පුවත්
Joni
Share on FacebookShare on Twitter

ගිය අයට යන්න දී තරුණයින් වෙනුවෙන් දොර හරින ලෙසත් දැන්වත් ඔය සැලොන් දොර වසා දමන ලෙස මහින්ද රාජපක්ෂගෙන් වැඳ ඉල්ලා සිටින බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්සටන් ප්‍රනාන්දු කීවේය. ඔහු මේ බව කීවේ අද (21) අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ පැවති පොහොට්ටුවේ මංගල ජන  රැලිය අමතමිනි.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ ඔහුට සහාය දීම සඳහා දුබල වී ඉතා අසිරු අඩියක සිටින මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවයා ප්‍රධානත්වයෙන් මංගල ජන රැළිය අද ආරම්භ වූයේය.

එහිදී ජොන්සටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ  පැවසුවේය.

අපේ කණ්ඩායමෙන් ගිය අය ගැන මම කතා කරන්නේ නෑ. කණ්ඩායමෙන් ගිය අයට වෙච්චි දේවල් ඉතිහාසේ අපි දැක්කා. අපිට නඩු දැම්මා. හිරේ දැම්මා. අද ඒ පක්ෂ නායකයින්ගේ පක්ෂ නෑ. පක්ෂවලට ඉබි යතුර දාලා. මහලේකම්වරු තුන් දෙනයි. සභාපතිවරු තුන් දෙනයි. කෑලි කෑලි කෑලි වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වුනා.

ඒ විනාශ වුනේ ඒ නායකයා එදා මහින්ද රාජපක්ෂ මහත්තයට කළ අපරාධ. ඒ අපරාධ නිසා. ඒ නිසා යන අය ගැන අපට කතාවක් නෑ.

RelatedPosts

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ඒත්  මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි. සැලොන් දොර ආයෙනම් අරින්න සුදානම් වෙන්න එපා කියන එක ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා.

දැන් ඕක ඇති. දැන් සර් ඕක ඇති හොඳටම. මේ ඉන්න පොඩි මිනිස්සු ටිකට ඉදිරියට එන්න දෙන්න ඕන. මේ පොඩි මිනිස්සුන්ට ඔළුව උස්සන්න දෙන්න ඕන පක්ෂය. මේ පොඩි මිනිස්සුන්ට මේ පක්ෂය රකින්න ඕන කියලා මේ පොඩි මිනිස්සු අද අනුරාධපුරයෙන් ඇවිත් ඔප්පු කරලා තියනවා.

මෙන්න වැන්දා ජනාධිප තුමනි. දැන් සැලොන් දොර ඇති. මේක එක පැත්තකට විතරක් ඇරෙන දොරක් කරමු. අපි අපේ පක්ෂය පරිවර්තනය කරලා මේක පිිරිසිදු කරන අවස්ථාවක් කරගනිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ සමූහ මිනී වළේ සැඟවූ  මිනිස්සු කවුද කියලා හඳුනාගෙන අපට කියන්න… කොක්කුතුඩුවායි සමුහ මිනීවළ ලඟ විරෝධතාවක්!

Next Post

මංමුලා වැලි පෑගිලා ගිය පිරිස යළිත් අප සොයා එනවාමයි… අද කිව්වා කියලා මතක තියා ගන්න… මහින්ද රාජපක්ෂ කියයි!

Related Posts

පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළට!

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!
  • ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.