බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ සමූහ මිනී වළේ සැඟවූ  මිනිස්සු කවුද කියලා හඳුනාගෙන අපට කියන්න… කොක්කුතුඩුවායි සමුහ මිනීවළ ලඟ විරෝධතාවක්!

by editor
අගෝස්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දැනට වසා දමා ඇති මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළි ආරම්භ කොට මියගොස් ඇති අයගේ පවුල්වලට සාධාරණයක් ඉටු කොට දෙන ලෙස ඉල්ලා යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳව සොයා බලන ඥාතී සංගම් කීපයක්   එම සමූහ මිනී වළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය. 

ඊයේ (20) පැවති මෙම උද්ඝෝෂණයේ දී  සමූහ මිනී වළ සම්බන්ධයෙන් අධිකරණයට සාක්කි දෙන ලද පුද්ගලයින්ට නාදුණන පිරිසක් විසින් මරණීය තර්ජන එල්ල කරන බවද කියා සිටි උද්ඝෝෂණකරුවෝ වහාම පොලීසිය හා අධිකරණය මැදිහත් වී එම පිරිස සොයා ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරණ ලෙසද ඉල්ලා සිටියහ.

මේ වන විට කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ තිබී පුද්ගලයින් 52 කගේ ඇට සැකිලි සොයා ගෙන අති අතර එම ඇට සැකිලි අයත් පුද්ගලයින් කවුරුන්දැයි සෙවීම පිණිස විධිමත් පරීක්ෂණයක් දියත් කොට නොමැති බවට චෝදනා කොට සිටි උද්ඝෝෂණකරුවෝ මෙම සමූහ මිනී වලේ තොරතුරු ජනතාවට වසන් නොකොට සත්‍ය හෙළි කරණ ලෙසද ඉල්ලා සිටියහ.

කැණීම් කටයුතු බාරව සිටි මහාචාර්ය රාජ් සෝමදේව   පමණක් මෙම මිනිස් ඇට සැකිලි මෑත කාලයට අයත් බව ප්‍රකාශ කරණ ලද නමුත් එම ඇට සැකිලි සම්බන්ධයෙන් ඩී.එන්.ඒ හා කාබන් පරීක්ෂාවක් සිදු නොකිරීම බලවත් අසාධාරණයක් බව උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළි ආරම්භ කොට සියලුම මිනිස් ඇට සැකිලි එම වලෙන් ගොඩ ගෙන එහි වළ දමා ඇත්තේ කවුරුන්ද යන්න නිශ්චය වශයෙන්ම සොයා දෙන ලෙස ඉල්ලමින් ලියන ලද ලිපියක් මුලතිව් දිස්ත්‍රික්කයේ සියලුම වගකිවයුතු නිලධාරීන් වෙත බාර දීමටද උද්ඝෝෂණ කරුවෝ පියවර ගෙන තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපරාධයට ලක් වූ තණමල්විල දැරිය රෝහලේ සිටිය දී පොලිස් ලොක්කෙක් ලෙස දැරියට දුරකථන ඇමතුම් දුන් සිම්පත හිමි තැනැත්තා අත් අඩංගුවට…

Next Post

මෙන්න වැන්දා සර්… දැන් ඔය සැලොන් දොර හොඳටම ඇති… ජොනී මහින්දට කියයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.