බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මංමුලා වැලි පෑගිලා ගිය පිරිස යළිත් අප සොයා එනවාමයි… අද කිව්වා කියලා මතක තියා ගන්න… මහින්ද රාජපක්ෂ කියයි!

කයියනායකලාට දරුවන් රවට්ටන්න දෙන්න එපා... ඔවුන්ට අප කළ දේ කියා දෙන්න... මහින්ද රජරට ජනතාවගෙන් ඉල්ලයි!

by editor
අගෝස්තු 21, 2024
in පුවත්
Mahinda
Share on FacebookShare on Twitter

පොහොට්ටුවේ කඳවුර හැර දමා ගිය පිරිස් යළි මෙතෙන්ටම එන බව තමන් කැට දමා පවසන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අනුරාධපුරයේ දී පැවසුවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (21) නාමල් රාජපක්ෂ ජනාධිපති කරවන මැතිවරණ ව්‍යාපාරයේ මංගල රැස්වීම අනුරාධපුර කඩපනහේ දී අමතමිනි. එහිදී හිටපු ජනාධිපතිවරයා අවධාරණය කලේ නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස තෝරාගෙන ඉතිහාසයේ දිනෙක තමන් වැදගත් තීන්දුවක් ගත් බවට සතුටු වන ලෙසය.

එමෙන්ම යුද්ධයෙන් පීඩිතව ජිවිතය ගෙවූ අමිහිරි මතකය සහිත ඉතිහාසය තම දරුවන්ට කියා දෙන ලෙසත්, කයියනාකයලාගේ කතා වලට නොරැවටී මාතෘ භූමියට ජාතියට ආදරය කරන තම කඳවුරේ රැඳෙමින් නාමල් රාජපක්ෂ ජනාධිපති කරන ලෙසත් මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔහු සිය කතාව අතරතුර මෙසේ ද පැවසුවේය.

“සමහරුන්ට මංමුලාවැල් පෑගිලා. සමහරු අපව අත හැරලා වෙනත් කඳවුරු සොයාගෙන ගියා. අපි ඒ අයට දොස් කියන්නේ නෑ. හැබැයි එකක් විශ්වාසයි. කවදා හරි දවසක ඒ අය අපේ කඳවුරට එන්න අහනවා විශ්වාසයි. ඒක අද කිව්වා කියලා මතක තියා ගන්න.

ජනතාව ඔවුන් ගන්න එපා කියනවා නම් අපි ගන්නේ නෑ. ඒත් ඒ ගිය අයත් ජනතාව ඉන්න තැන හඳුනනවා. ජනතාව ඉන්න තැන හොයාගෙන ඒ අයට එන්න වෙනවා.

ඔබට මතක ඇති 2005 දි අපි රට බාරගන්නකොටත් අපට බොහෝ පිරිසක් මඩ ගැහුවා. නමුත් රටේ ජනතාව අපෙන් ඉල්ලුවෙ ඊලමක් හැදෙන එක නවත්තලා රට දෙකට කැඩෙන එක නවත්තලා දෙන්න කියලා විතරයි. වෙන මොනවත් ඉල්ලුවෙ නෑ.

ප්‍රේමදාස මහත්තය බයේ කොටින්ට ආයුද ගෙනත් දුන්නා. සජිත් ප්‍රේමදාසගේ තාත්තා ආයුධ දුන්නා. රනිල් උන්නැහැ සාම ගිවිසුම් ගැහුවා. ඔවුන් කවදාවත් ප්‍රභාකරන් එක්ක යුද්ධයක් කළේ නෑ. ඒ යුද්ධය 2009 දි ඉවර කරන්න අපට හැකි වුනා.

එදා අපට ඕන වුනේ නූපන් දරුවන්ටත් යුද්ධයක වේදනාව නොදෙන්නයි. අද සිංහල දෙමළ මුස්ලිම් හැමොම යුද බිය නැතිව ජීවත් වෙනවා. එහි ගෞරවය අපව පත් කළ ඔබ සැම දෙනාටම හිමි වෙනවා.
ඔබේ දරුවන්ට මේවා මතක් කර දීම වැදගත් .

කයියනාකයලාගේ බොරු බේගල්වලට දරුවන්ට රැවටෙන්නට ඉඩ නොතබන ලෙස ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණ සිටි පිරිසගෙන් ඉල්ලා සිටියේය.


RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙන්න වැන්දා සර්… දැන් ඔය සැලොන් දොර හොඳටම ඇති… ජොනී මහින්දට කියයි!

Next Post

අරගලයෙන් පසු බංගලි ක්‍රිකට් කණපිට හැරෙයි!

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.