බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුලින්ම කොවිඩ් නීති කැඩූ ජීවන් තොණ්ඩමන්ගෙන් අපූරු තීන්දුවක්

by Lanka Sara Editor
දෙසැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

නිරෝධායන උපදෙස්වලට පටහැණිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වූ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඔහුට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා තීරණය කර තිබේ.

තම පියා වන හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය සිදු වූ අවස්ථාවේදී කොවිඩ්-19 සම්බන්ධ නිරෝධායන නීති මුළුමනින්ම උල්ලංඝනය කිරීමට දායක වූ පුද්ගලයකු ලෙස සමාජයේ විවේචනයට ලක් වූ මහලේකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසින් එම තීරණය ගෙන ඇත්තේ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාව සෞඛ්‍ය අංශ විසින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි ඒ පිළිබදව පක්ෂයේ මහ ලේකම් ලෙස ජිවන් තොණ්ඩමන් මහතාව දැනුවත් නොකර ප්‍රභුවරුන් සහභාගි වු රැස්විම් තුනකට සහභාගි විම නිසාය.

ජීවන් තොණ්ඩමන් ඇතුලු ප්‍රභුවරුන් කිහිප දෙනෙකු මේ වන විට සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධනයට යොමුකර සිටිති.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයාට පක්ෂයේ පුර්ණ බලතල ඇති බැවින් කදිර් සෙල්වම් සභාපතිවරයාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඒ බව හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටින ඒ මහතාට දුරකථනය මගින් දැනුම් දුන් බවත් ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයාගේ ස්වයං නිරෝධායන කටයුතු අවසන් විමෙන් පසු කදීර් සෙල්වම් මහතා සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා සහ තමන්ගේ ස්වයං නිරෝධායන කාල සීමාව ජනවාරී 03 දින අවසන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට බුරා පනී

Next Post

ධම්මිකගේ කොවිඩ් පැණිය සම්මත වූ අයුරු ආයුර්වේද සූත්‍රකමිටුවේ සාමාජකයෝම ප්‍රශ්න කරති…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.