සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට බුරා පනී

ගාල්ලේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හෙට උදෑසන වනතෙක් සංකේත වර්ජනයක

by Lanka Sara Editor
දෙසැම්බර් 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය බර්ට්‍රම් ගුණවර්ධන මහතාට බැන තර්ජනය කිරිමේ සිද්ධියකට විරෝධය දක්වා අද (24) උදැසන 8.00 සිට හෙට (25) උදැසන 8.00 දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍යනිලධාරින් විසින් සංකෙත වැඩ වර්ජනයක් ආරම්භකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.

මෙකි වෛද්‍ය නිලධාරින් කොරෝනා රාජකාරිකටයුතු සදහා පමණක් සහභාගිවන බවත් අනිකුත් සාමන්‍ය සේවා කටයුතුවලින් අද උදැසන 8.00 සිට ඉවත් වි හෙට උදැසන 8.00 දක්වා සංකෙත වැඩවර්ජනයේ නිරතවන බවද වෛද්‍ය මංජුලද සොයිසා මහතා පවසයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් වෛද්‍ය නිලධාරිවරයා විසින් ගාල්ල පොලිසියට පැමිණිලිකොට ඇති බවද ඒ මහතා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් එවන ලද චක්‍රලේඛයක් පිළිබද නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා ඇත. එම චක්‍ර ලේඛන තමන්ට නොලැබෙන බව සදහන් කළවිට නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් සදහන් කළවිට නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් පරුෂ වචනයෙන් බැන තර්ජනය කොට ඇති බවද වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.

මින් පසු ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් නගරාධිපතිවරයා පමණක් සමග රාජකාරිකටයුතු වලදි සම්බන්ධ වන බවත් නියෝජ්‍ය නගරාධිපතිවරයා සම්බන්ධ වන කිසිදු රැස්විමකට සහභාගි නොවිමට තින්දු කළ බවද ඒ මහතා සදහන් කළේය.

මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ දැනුවත් කිරිම සදහා සාකච්ඡාවක් ලබාගැනිමට කටයුතු කරන බවද වෛද්‍ය මංජුල සොයිසා මහතා පවසයි. අද (23) දහවල් පැවති ගාල්ල දිස්ත්‍රික් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගත් බවද හෙතම වැඩිදුරටත් සදහන් කළේය.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් 40 දෙනෙකු අද දින සමාන්‍ය රාජකාරිකටයුතු වලින් ඉවත්ව සංකෙත වැඩවර්ජනයක නිරතව සිටිති. කොවිඩ් කටයුතු හැර සායන කටයුතු බෝවන රෝග පාලන ජලභිතිකා කටයුතු ඇතුළු සාමාන්‍ය සේවා කටයුතු වලින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඉවත්ව ඇත.

තමන්ට එල්ලවන චෝදනා සම්බන්දයෙන් අප ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතාගෙන් කළ විමසුමකදි මෙසේ කිවේය.

නාගරික වෛද්‍ය නිලධාරිතුමා මට අහම්බෙන් නගරසභාවේ කොරිඩෝව තුළදි හමුවුණා මම ගුඩ් මෝනින් කියලා කිවා වෛද්‍යවරයාත් මට ගුඩ් මොනින් කිවා. මම පි.සි.ආර් පරික්ෂණ වාර්තා ගැන ඇසුවා. ඔහු කිවා ඒවා අපිට එන්නේ නැහැ. පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකවරයාට තමයි වාර්තා එන්නේ කියලා. ඊට පස්සේ මම කිවා එහෙනම් ඕයා පි.ඩි ළගට ගිහින් නගර සභාවෙන් දෙන දිමනා ගන්න කියලා සභාවෙන් ගන්න එන්න එපා කියලා. නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සභාව යටතේ ඉන්නේ. ඔහු සභාව සමග වගකිමට බැදිලා ඉන්නවා. ඇත්තටම මෙක අහඹු සිදුවිමක්. මහජන සෞඛ්‍ය තියෙන්නේ ගාල්ල නගර සභාවට. අපි ඒ අයට පහසුකම් සපයනවා. ගාල කඩාගෙන වගේ වැඩකරන්න බැහැ.මේකට හේතුව තමයි ඒ අයට රටේ නිතිය පිළිබද අවබෝධයක් නොමැති කම. රටේ නිතිය අනුව කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා යැයිද නියෝජ්‍ය නගරාධිපතිවරයා සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් වලින් කොට උඩ නොගිය එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය…

Next Post

මුලින්ම කොවිඩ් නීති කැඩූ ජීවන් තොණ්ඩමන්ගෙන් අපූරු තීන්දුවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.