පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මුල්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සිය අප්‍රසාදය පළ කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරන ලද පත්කිරීමට විරෝධය දැක්වීමට හේතු දක්වමින් එම සංගමය කරුණු 04කින් යුත් නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මුල්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත දැක්වේ.







