අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මියගිය වැසියන් සමරණ මුවාවෙන් කොටි සැමරුම් සංවිධානය වීම නිසා උතුරේ ආරක්ෂක අංශ සීරුවෙන් තබයි

යුද්ධයෙන් මිය ගිය පිරිස් සමරන මුවාවෙන් එල්.ටී.ටී.ඊ බලගැන්වීමේ රාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් ගැන ආරක්ෂක අංශ සෙවිල්ලෙන්

by Lankasara News
මැයි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

යුද්ධයෙන් මියගිය වැසියන් සමරණ මුවාවෙන් මියගිය එල්.ටී.ටී.ඊ නායකයින් හා එහි සාමාජිකයින් සැමරීමේ උළෙල උතුරේ බොහෝ ස්ථාන වල සංවිධානය කොට ඇති බවට ලැබී ඇති තොරතුරු නිසා අද (15) සිට 20 වෙනිදා දක්වා උතුරු පළාත තුළ ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇතැයි ජෙයෂ්ඨ හමුදා නිලධාරියෙකු පැවසීය.

යුද හමුදාව මහජනතව ගැවසෙන ස්ථානවලට නොයන නමුත් අවශ්‍ය අවස්ථාවකදී ඒ සඳහා මුහුණ දීමට ඔවුන් සූදානම් කොට ඇතැයි කී එම නිලධාරියා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය උතුරේ ගම්මටමේ සිදු කෙරෙන උත්සව කෙරෙහි දැඩි අවධානයකින් යුතුව සිටින බවද කියා සිටියේය.

මේ දිනවල උතුරේ වැසියන්ට කැඳ බෙදා දීමක් සිදුවන අතරවාරයේ කැද සමග රාජ්‍ය විරෝධී පත්‍රිකා ‍ බෙදීමට එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතවත් පිරිසක් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මුලතිව් ප්‍රදේශයේ වැසියන් අතර එවැනි ප්‍රත්‍රිකා බෙදා දි ඇති බවටද තොරතුරු ලැබී ඇත.

උතුරේ බොහෝ ස්ථානවල යුද්ධයෙන් මියගිය වැසියන් සමරන මුවාවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් මියගිය පිරිස සැමරීමට තරුණ සංවිධාන කීපයක් උත්සාහ කරණ අතර තුර එම උත්සවවලට සහභාගී වන පිරිසට කොටි සංවිධානය යළි පණ ගැන්විය යුතු බව කියමින් දේශන පැවැත්වීමටද එම තරුණ කණ්ඩායම් සූදානමින් සිටිති.

යුද්ධයෙන් මියගිය පිරිසට පින් අනුමෝදන් කරවීම පිණිස යාපනය විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ අවස්ථාවට සහභාගී වූ ජනතාවට පත්‍රිකා බෙදා දීමත් දේශන පැවැත්වීමත් සිදු කොට ඇත.

යුද්ධයෙන් මියගිය පිරිස සැමරෙන අවසන් දිනය මැයි මස 19 වෙනිදා මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු තීරයේ ස්ථාපිත කොට ඇති විශේෂ ස්මාරකය අබියසදී සිදු කිරීමට කටයුතු යොදා ඇත.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විජේදාසගේ සභාපතිකම බල රහිත කරන්නට දුමින්ද කළ අධිකරණ ඉල්ලීම පිළිගැනේ

Next Post

මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි ලෝකයේ එකම කෝවිලේ පහන් දැල්වීමේ මංගල්ල සමය ඇරඹෙයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.