සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනීමැරුම් වරදකට චූදිතයින් 06කට අවුරුදු 20කට පසු මරණ දඬුවම ලැබිලා… දඬුවම ලැබෙන විට වරදකරුවන් 02කට අවුරුදු 80 පැනලා…..

by editor
මැයි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 සූරියවැව නුවන් ජයසේකර – 

වසර 20කට පෙර සිංහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැවදී පුද්ගලයෙකු කපා කොටා පහරදී ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදි කරු වූ චූදිතයින් හය දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය  ඊයේ (22) සවස මරණීය දණ්ඩණය නියම කළේය.

බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු…

මෙලෙස මරණීය දණ්ඩණය නියම වුයේ හම්බන්තොට ගොන්නොරුව හා කැටැන්වැව පදිංචි කරුවන් වන  81 හැවිරිදි තිදරු පියෙකු වන සමන් බුලත්ගම,43 හැවිරිදි දෙදෙරු පියෙකු වන සිනිපැල්ලගේ ලලිත් ප්‍රසන්න,80 හැවිරිදි රණසිංහ ආරච්චිගේ ජිනදාස, 46 හැවිරිදි හේවා හල්පගේ වසන්ත,39 හැවිරිදි දිලාන් මංජුල හා 38 හැවිරිදි එච්.එම්.නවරත්න නැමති චුදිතයන් හය දෙනෙකුටය.

චුදිතයින් එක්ව 2003.04.14 වන දින සිංහල අවුරුදු දා හම්බන්තොට කැටැන්වැව පදිංචි 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකුට අතින් පයින් පොලිවලන් හා මාරක ආයුධ වලින් පහරදි ඝාතනය කර තිබිණි.

කලක් තිස්සේ ගවයින් සම්බන්ධයෙන් පැවති ආරවුලක් දුරදිග යාමෙන් ඇති වු ගැටුමකදි චුදිතයින් විසින් අවිවාහක පුද්ගලයෙකු වු විජේසිංහ කංකානම්ගේ නන්දතිස්ස යන අයව මෙලෙස ඝාතනය කර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට ලද පැමිණිල්ලට අනුව විමර්ශන පැවැත් වූ හම්බන්තොට පොලිසිය චූදිතයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිතයින් 21 දෙනා සඳහා 2005.02.25 දින නීති විරෝධී රැස්විමක සාමාජිකයින් වීම,පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළුව අධිචෝදනා 09ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඒ අනුව නඩු විභාගය ආරම්භ වු මුල් අවස්ථාවේදිම සියළුම චුදිතයින් අදාල චෝදනා සඳහා නිවැරදිකරු යනුවෙන් පැවසිම හේතුවෙන් නඩුව විභාගයට ගැනුනි.

එහිදී පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව පැමිණිල්ල විසින් චුදිතයින්ට එරෙහිව නගා තිබු අධි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට සමත් වීය.ඒ අනුව අධිකරණය හමුවේ ඉදිරිපත් වු සියළු සාක්ෂි සළකා බැළු හම්බන්තොට මහාධිකරණ විනිසුරුවරයා චුදිතයින් 21 දෙනාගෙන් 15 දෙනෙකු නිදොස්කොට නිදහස්  කළ අතර අදාල චෝදනා සදහා චුදිතයින් 06 දෙනෙකු වැරදිකරුවන් බවට තීන්දු කෙරුණි.

ඒ අනුව අදාල චෝදනා සදහා වැරදිකරු වු චුදිතයින් හය දෙනා සඳහා මරණීය දණ්ඩනය නියම කෙරුණු අතර චුදිතයින්ට මරණීය දණ්ඩනය පමණුවනතෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසටද මහාධිකරණ විනිසුරුවරයා අගුණුකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරී වරයාට නියම කෙරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාදෙනිය ගිහින් අවුරුද්දයි… ඔහු නැති අවුරුද්ද තුළ GMOA සාමාජික මුදලින් ලක්ෂ 260ක් ඉතිරියි…

Next Post

ජූලි 01 දා සිට උද්භිද උද්‍යාන ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළට !

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.