උද්භිද උද්‍යානවල ප්‍රවේශපත්‍ර ගාස්තුව ජූලි 01 සිට ඉහළ දමමින් සංචාරක අමාත්‍යාංශය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් පත්‍රය ප්‍රකාරව දේශීය වැඩිහිටියෙක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 200 දක්වාත්, විදේශීය වැඩිහිටියෙක් සඳහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 3000 දක්වාත් ඉහළ දමා තිබේ.
අදාල ගැසට් නිවේදනය පහත දැක්වේ.. 








