අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස් ජාවාරම් කළැයි චෝදනා ලද කඩුගන්නාව නගර සභා සභාපතිගෙන් තම විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වී යැයි පැමිණිල්ලක්…

by editor
ජූලි 8, 2021
in පුවත්
Amila-Weragoda
Share on FacebookShare on Twitter

ව්‍යාජ ලිපිලේඛණ ඉදිරිපත් කරමින් ලබාගත් විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් කාන්තාවන් පිරිසක් විදේශ රට වලට රැගෙන ගිය බවට චෝදනා එල්ලවන කඩුගන්නාව නගර සභාවේ සභාපති අමිල වේරගොඩ නැමැති අය තම විදේශ ගමන් බලපත්‍රය අස්ථානගත වූ බව කියමින් ඊයේ (07) කඩුගන්නාව පොලීසියට පැමිණිලක් ඉදිරිපත් කර තිබේ.

මේ සිදුවීම සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත් කර ඇති කණ්ඩායම ප්‍රශ්නගත විදේශ ගමන් බලපත්‍රය සභාපතිවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ දී එය අස්ථානගත වූ බව පවසා ඒ පිළිබඳ මෙම පොලිස් පැමිණිල්ල දමා ඇතැයි වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා වන අමිල වේරගොඩ නැමැති අය ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර තමන් නගරාධිපති ලෙස දක්වමින් ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවෙන් ප්‍රභූ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන විදේශ ගතව තිබෙන බවට කඩුගන්නාව නගර සභාවේ මන්ත්‍රීවරු හා නගර වැසියන් ලෙස හඳුන්වාගත් පිරිසක් පෙත්සමක් මගින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දැනුවත් කරමින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සභාපතිවරයා ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ලංකාව හැරගොස් සිටින එල්.ටී.ටී.ඊ කාඩරයන්ගේ බිරින්දෑවන් ලෙස සලකන කාන්තා පිරිසක් ජපානයට හා ස්පාඤ්ඤයට රැගෙන ගිය බවද එම පෙත්සමේ සඳහන්ව ඇත.

මේ සම්බන්ධව ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් ගේ මෙහෙයවීමෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ පරීක්ෂණ කණ්ඩායමේ සමාජිකයින් සභාපතිවරයා ඇතුළු නගර සභාවේ මන්ත්‍රීවරු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ ලබාගෙන තිබේ.
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර සභාපතිවරයා ලබාගත් බව කියන විදේශ ගමන් බලපත්‍රය අදාළ පරීක්ෂණ කණ්ඩායම විසින් ඉල්ලා තිබෙන අතර එය අස්ථාන ගතව තිබෙන බව ඔහු එම කණ්ඩායමට දැනුම් දී ඇත.

පසුව සභාපතිවරයා ඊයේ (07) ඒ සම්බන්ධව කඩුගන්නාව පොලීසියටද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධව කළ විමසීමකදී විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගතව තිබෙන බව සභාපතිවරයා පැවසුවත් ඒ පිළිබඳ සියලු තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් ලබාගත හැකි බැවින් එය පරීක්ෂණ වලට බාධාවක් නොවන බව මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක්! හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි…

Next Post

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට තවත් වගකීමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.