කීර්ති ප්‍රනාන්දු –
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අපරාධ දිසාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව, නාවික හා සංචාරක දිසාව, මෙන්ම ඒ තුළ පිහිටි කොට්ඨාස 11ද භාරව අද පත් කරනු ලැබුවේ.
මේ ඔහු අද වැඩ භාරගත් මොහොතය.