සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැපෙරදිග බලය පතුරවන ඉන්දියාව

by Lanka Sara Editor
මාර්තු 26, 2023 - Updated on අප්‍රේල් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

ඉන්දියාව මෑත කාලයේදී අත්පත් කරගත් දැවැන්ත වර්ධනයත් සමඟින් මැදපෙරදිග කළාපයේ දැවැන්ත පාර්ශව කරුවෙකු ලෙසට ඉස්මතු වීමට අවස්ථාව හිමිවී ඇත.

මේවන විට මැදපෙරදිග අරවුල්කරුවන් වූ සෞදි අරාබිය සහ ඉරාණය අතර ඇති වූ සමගියත් හේතුවෙන් ගල්ෆ් කළාපය තුල ඉන්දියාවට ඇති වටිනාකම ඉහළ ගොස් තිබේ.

සෞදි අරාබිය සහ ඉරාණ අතර සමගිය ඇති කිරීම චීනයේ මැදිහත් වීම මත සිදුවද එමගින් වැඩි වාසියක් ඉන්දියාවට අත්පත් කර ගැනීමට මේවන විට අවකාශය උදා වී ඇත. විශ්ලේෂකයින් පේනවා දෙන ආකාරයට වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වය මත චීනයට වඩා යහපත් පාර්ශව කරුවෙකු ලෙස ඉන්දියාවට ඉස් මතු වීමට අවස්ථාව හිමිව ඇති අතර එය ඉන්දියාවට වඩා වාසි සහගත වනු ඇති බවට අපේක්ෂා කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහිදී මැදපෙරදි ඇතිව ඇති දේශාපලනික දෙගිඩියාව යටපත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය මැදිහත්වීමට පසුබට වීමෙන් ඇතිව තිබෙන අවස්ථාවෙන්ද උපරිම ඵල නෙලීමට ඉන්දියාවට හැකියාව ලැබී ඇත.

විශ්ලේෂකයින් පවසන අන්දමට චීනය විසින් දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය විසින් ගල්ෆ් කළාපය තුල නිර්මාණය කර ඇති හිඩැස පිරවීමට දැනටමත් උත්සහකරමින් සිටියි. කෙසේවෙතත් මෙහිදී වැඩි වාසියක් ඉන්දියාවට හිමිව තිබේ. ඊට හේතුව වන්නේ ගල්ෆ් කලාපය තුල ඉන්දියානු ජාතිකයින් විශාල පිරිසක් සිටින අතරම ඔවුන් විශාල පිරිසක් එම කළාපය තුල ව්‍යාපාර කටයුතු කිරීමයි.

මෙම සාධක පදනම් කරගෙන ඉන්දියාවට මෙහිදී වැඩි වාසි අත්පත් කරගැනීමට අවස්තාව උදාවී තිබේ. මෙම ඉන්දියානු ජාතිකයින් සෞදි අරාබිය සහ ඉන්දියාව යාකරන පාලම බවට පත්වීමට අවස්ථාව ඇති අතර එමගින් උදාවී ඇති අවස්ථාව ලබා ගැනීමටද හැකියාව පවතී.

Share69Tweet43
Previous Post

මෙහෙම ගියොත් සංචාරකයෝ එයි කියලා තමයි බය… ! දවස් 14ට කරදර හිරිහැර සිද්ධි 13ක්!

Next Post

රාජ්‍ය ආයතන 120ක් ඈවරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.