බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ නීති කපෝතියි… මිනුවන්ගොඩ පොලිසිය අඳින්නේ චීත්ත ද?

by editor
සැප්තැම්බර් 6, 2024 - Updated on සැප්තැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ නිති නින්දා සහගත ලෙස උල්ලංඝණය කරමින් මිනුවන්ගොඩ නගර මධ්‍යයේ සමගි ජන බලවේගය සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ස්වාධීන දේශපාලන කණ්ඩායම හැසිරෙමින් ඇති ආකාරය ඉහත දැක්වේ.

මේ සියලුම අනීතික කටයුතු සිදුවන්නේ මිනුවන්ගොඩ පොලිසිය ඇස් මායිමේ වීමත් මෙම මැතිවරණ නීති උල්ලංඝණයන් සඳහා ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක නොකිරීමත් සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසියට බරපතල චෝදනා එල්ල වෙමින් ඇත.

දෙනෝ දාහක් ඉදිරිපිට මිනුවන්ගොඩ නගර මධ්‍යයේ වටරවුම ඊයේ දිනයේ දී සජිත් ප්‍රේමදාසාගේ මැතිවරණ ප්‍රචාරක ධජ පතාකවලින් මුලුමනින්ම අවාරණය කර නගරය පුරාම පෝසටර් අලවා තිබිණි.

“පුලුවන් ශ්‍රි ලංකා” තරුණය තරුණියන්

අපේක්ෂකයන්ගේ සලකුණු සහිත මුද්‍රිත ටී ෂර්ට්, කැප් පාවිච්චි කිරීම මැතිවරණ නීතියෙන්ම තහනම් කර තිබිය දී එම නීති සියල්ල උල්ලංඝණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට මුද්‍රිත ටී ෂර්ට් අන්දවා පිරිසක් නගරයට ඇතුළු කර තිබිණි.

එමෙන්ම ජාතික ධජය කිසිම මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා භාවිතා කිරීම තහනම් කර තිබිය දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවේදිත මැතිවරණ කාර්යාලවල ජාතික ධජ ප්‍රදර්ශන කර තිබිණි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මේ සියලුම නීති විරෝධී ප්‍රකාශනයන් සම්බන්ධව මේ වනවිට මැතිවරණ කාර්යාලය දැනුම්වත් කර ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය අතිරේක ලේකම් ධුරයට සුදුස්සන් සිටියදී තනතුර “වැ.බ“ කරලා

Next Post

හෙට පැවැත්වෙන ජනාධිපති අපේක්ෂකයන්ගේ විවාදයට රනිල් බෑ කියයි… අනුර ෂුවර් නෑ කියයි! දිලිත් – නාමල් – සජිත් – අරියනේත්‍රන් වැඩේට සූදානම්…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.