අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාදවීම ගැන කලබල වෙන්න එපා… එය මැතිවරණයට බාධාවක් නොවෙයි… කොමිසම කියයි!

by editor
ජනවාරි 24, 2023
in පුවත්
ELECTION-c
Share on FacebookShare on Twitter

මැතිවරණ කොමිසමේ සාමාජිකයින් පස්දෙනාගේම එකඟත්වයකින් යුතුව මාර්තු 09 දා මැතිවරණ දිනය ලෙස ප්‍රකාශ කිරීමට අදාල ගැසට් පත්‍රයට මැතිවරණ කොමිසමේ සාමාජිකයින් තවමත් අත්සන් කර නැතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ දිනය ගැසට් මගින් ප්‍රකාශ නොකිරීම සම්බන්ධව සමාජය තුළ සංවාදයක් ඇතිවූයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති අචාර්ය ප්‍රතිභා මහානාමහේවා මාධ්‍යයට ප්‍රකාශක් කරමින් කොමිසම ගණපූරණය නොමැතිව ගන්නා කිසිම තීරණයක් වලංගු නොවන පැවසීමත් සමගය.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දා පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම මාධ්‍ය නිවේදන නිකුත් කළත් තවමත් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර ගැසට් නිවේදනය නිකුත් කර නැතැයිද මැතිවරණ නීතිය අනුව කළ යුත්තේ මැතිවරණ දිනය මාධ්‍යයට ප්‍රකාශ කිරීම නොව එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීම බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව මැතිවරණ කොමිසමේ බලධාරියෙකුගෙන් ලංකාසර කළ විමසීමක දී  ඔහු පැහැදිලි කළේ ගැසට් පත්‍රය සඳහා අත්සන් කළත් නැතත් එය මැතිවරණය තැබීම සඳහා බාධාවක් නොවන බවය.

මීට ඉහතදී ඇතැම් පළාත් පාලන මැතිවරණ සඳහා ඡන්දය පැවැත්වීමට සතියකට පෙර ඡන්දය පවත්වන දිනය ගැසට් කළ අත්දැකීම් ඇති බව පෙන්වා දුන් ඔහු එය කිසිසේත්ම මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රශ්නයක් ඇති නොකරන බව පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මැතිවරණයේ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සඳහා අද පක්ෂ ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් සමග රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී පැවැත්වූ සාකච්ඡාවේ දී මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මූලික පුනරාවර්තන වියදම් ලෙස රුපියල් බිලියන 03 ක මුදලක් වහාම ලබා දෙන ලෙස භාණ්ඩාගාරය වෙත ලිඛිත ඉල්ලීමක් කිරීමට තීරණය වී ඇත.

එම ඉල්ලීම හෙට (25) දිනයේ දී කිරීමට තීන්දු වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ දෙපිරිසක් මහ මග වාහන හප්පවාගෙන කඩුවලින් කපාගෙන ගැටුමක… 4ක් රෝහලේ… එක් අයෙකුට බරපතලයි!

Next Post

පොලිස්පතිත් නොදැන කෙසෙල්වත්ත පොලිසිය නීතිඥවරුන්ට එරෙහිව ගොනු කළ බී වාර්තාව ඉල්ලා අස්කරගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.