අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැත යුගයේ ඉන්දියාවේ සිදුවූ මහා වෙනස

by Lankasara News
ජූනි 30, 2022 - Updated on ජූලි 3, 2022
in පුවත්
Bibek Debroy
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ අධ්‍යාපන සහ කුටුම්භ වලට ආර්ථික තත්ත්වය පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට නවතම වර්තාවකින් අනාවරණය වේ.

ඒ් අනුව පසුගිය කාලයේදී ඉන්දියාව තුල දර්ද්‍රතාවයෙන් පෙළෙන පිරිසගේ සීඝ්‍ර පහළ යෑමක්ද වාර්තාවන බව අදාල වාර්තාව මගින් පෙන්වා දී ඇත. මෙලෙස ඉන්දියාවේ ජීවන තත්ත්වය ඉහළයාමට වර්තමාන රජය විසින් ගෙන ඇති සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල විශාල දායකත්වය ලබාදී ඇති බවද ඒම වර්තාවේ දැක්වේ.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ විද්‍යාත්රයෙක් වන ආචාර්ය බිබෙක් ඩෙබ්රෝයි විසින් ඉන්දියාවේ අසමානතාවය සම්බන්ධයෙන් මෙම වර්තාව සකස් කර තිබිණි. ඔහු ඉන්දීය අග්‍රමාත්‍ය නරෙන්ද්‍ර මොද්ගේ ආර්ථික උපදේෂණ කවුන්සලයේ සභාපතිවරයාද වේ.

මෙම වාර්තාව මගින් ඉන්දියාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, ගෘහ යන් ක්ෂේත්‍ර පදනම් කරගෙන සකස්වී ඇත. ඒමගින් ඉන්දියාවේ පවතින ආර්ථික සහ වෙනත් විශමතා සම්බන්ධයෙන් ඉතා ගැඹුරු අධ්‍යනයක් කර ඇති බවට බටහිරි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අදාල වාර්තාව උපුට දැක්වූ මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ 2019ත් 2020 ත් අතර කාලයේදී ඉන්දියාවේ පාසල්වල වැසිකිලි පහසුකම් සියයට 95කින් ඉහළ ගොස් ඇති බවයි. මෙම වැසිකලි වලින් සියයට 96ක්ම ගැහැණු ළමුන් සඳහාම නිමවූ වැසිකිලි වීමද විශේෂත්වයකි.

මීට දශයකට පමණ පෙරද ඉන්දියාව තුල භවිතයට ගැණෙන වැසිකිලි සංඛ්‍යාව ඉතාම අවම මට්ටමක පැවති අතර පාසල් තුල වැසිකිලි පහසුකම් ඉතාම අඩු මට්ටමක පැවතිනි. එම තත්ත්වය විශාල සමාජ ගැටලුවක්ව පැවතිනි අතර ඒ් සම්බන්ධයෙන් ජාත්‍යත්ර වශයෙන්ද විශාල කතාබහට ලක්විය.

මේවන විට ගෝවා, තමිල් නාඩු, චන්දීගර්, නව දිල්ලි, ඇතුලු ප්‍රදේශ රැසකම වැසිකිලි පහසුකම් සියයට සීයකින්ම ඉහළගොස් ඇති බවටද අදාල වර්ථාවෙන් පෙන්වා දී ඇත.

ඒ් අනුව මේවන විට ඉන්දියව මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහළ මට්ටමක පැමිණෙමින් පවතින බවද විශ්ලේෂකයින් පවසයි.

Share69Tweet43
Previous Post

මුම්බායි ප්‍රහාරයේ මහ මොලකරුට පාකිස්ථනයේදී හොර රහසේම සිර දඬුවමක්

Next Post

කටාරය  තෙල්  සහනාධාර දෙන්න කොන්දේසියක් දැම්මා ද?

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.