සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලදිවයින් හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

by editor
මැයි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඝාතනයට තැත් කිරීමේ අපරාධයෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව මාලදිවයින පොලිසිය නිවේදනය කළේය.

මේ තැනැත්තා  25 හැවිරිදි අහුහාම් අහමඩ් රෂීඩ් නැමැති ආගමික අන්තවාදියෙකි.  මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් දෙදෙනෙකුවන 21 හැවිරිදි මුජාස් අහමඩ් සහ 32 හැවිරිදි තහ්මීන් අහමඩ් නැමැති අන්තවාදීන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. ප්‍රහාරයට සම්බන්ධ යැයි විශ්වාස කරන අනෙක් පුද්ගලයන් සම්බන්ධව  විමර්ශන ඇරඹී තිබේ.

මාලේ අගනුවර පිහිටි සිය   නිවසින් පිටත පසුගිය 06 වැනිදා සිදු වූ මෙම පිපිරීමෙන් 53 හැවිරිදි මොහොමඩ් නෂීඩ් හිටපු ජනාධිපතිවරයා බරපතල තුවාල ලබා රෝහල්ගත කළේය. ජනාධිපතිවරයා සමග එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රහාරයෙන් තුවාල ලබා තිබිණි.

ඒඑෆ්පී පුවත් සේවය  පවසා තිබුනේ හිටපු ජනාධිපතිවරයාට අටවූ බෝම්බයෙන්   උපරිම හානියක් සිදුකිරීම සඳහා පුපුරණද්‍රව්‍ය සමග බෝල බෙයාරින්වලින් පුරවා තිබී ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රහාරයට ලක් වූ මොහොමඩ් නෂීඩ්ගේ තත්ත්වය  යහපත් අතට හැරී ඇති බව සෙනසුරාදා  පවුලේ අය නිවේදනය කළේය.

කෙසේ වෙතත් මොහොමඩ් නෂීඩ්   පැය 16ක ශල්‍යකර්මයකට භාජනය කළ බවත්, ඔහුගේ සිරුරෙන් කුඩා බෝම්බ කැබලි රාශියක්   ඉවත් කළ බවත්,    ඔහු   යහපත් තත්වයක පසුවන නමුත් දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටින බවත් රෝහල් ආරංචිමාර්ග පැවසුවේය.

2008 මැතිවරණයෙන් වසර හතරකට පසු කුමන්ත්‍රණයකින් නෙරපා හරින ලද නමුත් දැන් මාලදිවයින් පාර්ලිමේන්තුවේ දෙවන බලවත්ම තනතුර හොබවන්නේ මොහොමඩ් නෂීඩ්    අන්තවාදී  ඉස්ලාම් භක්තිකයින්ගේ දැඩි විවේචකයෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ්වලින් බැට කෑ වැලිසර නාවික කඳවුර යළිත් උත්සවයකට සැරසෙයි

Next Post

ලෙබනන්හි ශ්‍රී ලාංකිකයෝ වීදි බසිති….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.