අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ්වලින් බැට කෑ වැලිසර නාවික කඳවුර යළිත් උත්සවයකට සැරසෙයි

by Lanka Sara Editor
මැයි 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ පළමු රැල්ලේදී විශේෂ අවධානයට ලක්වූ වැලිසර නාවික හමුදා කඳවුරේ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයක් විශාල පිරිසක් සහභාගි කරගෙන විවෘත කිරීම සඳහා කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ලබන මැයි මස15 වැනිදා 300කගේ පමණ සහභාගිත්වයකින් යුක්තව මෙම ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමට අදාළ පූර්ව කටයුතු මේ දිනවල සිදුවන බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කර නොමැති වුවද එම කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා මේ වන විට දිවා රාත්‍රී මුළුල්ලේ නාවික හමුදා භට පිරිස් යොදවා එම කටයුතු සම්පූර්ණ කරමින් සිටින බව පවසන එම ආරංචි මාර්ග කොවිඩ් වසංගත තත්ත්වය මත මෙවැනි උත්සවයක් හදිසියේ සංවිධානය කරන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් විමතියට පත්ව සිටින බව සඳහන් කරයි.

නාවික සෙබළුන් හය දහසක් පමණ සේවය කරන වැලිසර නාවික හමුදා කඳවුරේ පසුගිය පළමු කොවිඩ් රැල්ලේ දී ද සෙබලුන් විශාල සංඛ්‍යාවක් ආසාදිතයින් බවට පත්වූ අතර යළිත් මෙවැනි උත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සංවිධානය කිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර නාවික හමුදාව තුළ විවේචන පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද අප මේ පිළිබඳව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතාගෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔහු සඳහන් කළේ වැලිසර නාවික හමුදා කඳවුරේ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීම සඳහා කලින් එම දින යොදාගෙන ඒ සඳහා සූදානමක් පැවතුණ ද එය පවත්වන්නේ ද නැද්ද යන සම්බන්ධයෙන් අවසාන තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

පවතින වසංගත තත්ත්ව අවදානම පිළිබඳ සලකා නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ඒ සම්බන්ධව අවසාන තීන්දුව ගනු ඇති බවත් පසුගිය සතියේ ද පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා තරග කිහිපයක් අවලංගු කළ බවත් නව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

භික්ෂූන්වහන්සේ නමක් ඇතුළු කොවිඩ් මරණ 05ක සිරුරු කරාපිටියේ….

Next Post

මාලදිවයින් හිටපු ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.