බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාර්තු වෙනකම් ඉවසන්න… මේ අගමැති පන්නා මහින්ද පැන්නූ වරද නිවැරදි කරනවා… ජනපති පොහොට්ටුවන්ට සපථ වෙයි!!

ජනපති අනාගත සැලසුම ගැන පොහොට්ටුවන්ට කියයි... මැතිවරණ දෙකක් සඳහා පක්ෂය ශක්තිමත් කරන්නැයි උපදෙස් දෙයි...

by editor
ජූනි 19, 2022
in පුවත්
gota
Share on FacebookShare on Twitter

ලබන මාර්තු වනතුරු ඉවසන  ලෙසත් මාර්තුවෙන් අනතුරුව මේ අගමැති සම්බන්ධව තීන්දුවක් ගෙන මහින්ද ඉවත්කළ වරද නිවැරදි කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමට සපථ වී ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ලබන මාර්තු මාසයට පෙර පොදුජන පෙරමුණේ අගමැතිකෙනෙක් සිටින ආණ්ඩුවක් යටතේ පළාත් පාලන මැතිවරණය කිරීමට ඉඩ සලසා දෙන ලෙස පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පසුගිය දා ඉල්ලීමක් කර ඇත.

පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කරන ලද එම ඉල්ලීම ජනාධිපතිවරයා විසින් පිළිගනිමින් ලඟ ලඟම ඡන්ද දෙකකට සූදානම් වන ලෙස ඔවුන්ට  දැනුම් දී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලංකාසරට වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය තමන්ට ලබන මාර්තු මාසයේ සිට ඕනෑම අවස්ථාවක තිබෙන බවත් එතෙක් කලබල නොවී පොදු ජන පෙරමුණ ශක්තිමත් කිරීමට කැප වීමෙන් ක්‍රියා කළ යුතු බවත්   ගෝඨාභය රාජපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට  උපදෙස් දී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ රටේ හැට නව ලක්ෂයක ජන වරමක් ලබාගෙන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක්  ද ඇතිව  සිටින පොදු ජන පෙරමුණ  තමන්ගේ අගමැතිවරයෙක් පත් කර නොගෙන වෙනත් පක්ෂය අගමැති කෙනෙක් පත් කරගෙන සිටීම ගැන ලජ්ජා විය යුතු බව එම මන්ත්‍රීවරු ජනාධිපතිවරයා හමුවේ පවසා ඇතැයි ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

මන්ත්‍රීවරුන් කරන ලද එම ඉල්ලීම තමන් එක හෙළාම පිළිගන්න බවත් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් මෙහිදී ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ලබන මාර්තු වලින් පසු මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂා ඉටු වනු ඇති බවත් එතෙක් ඉවසීමෙන් කටයුතු කරමින් එළඹෙන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණ කිරීමට හැකිවන සේ පොදුජන පෙරමුණ ග්‍රාමීය මට්ටමේ සිට ප්‍රතිසංවිධානය කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, වසන්ත මුදලිගේ ඇතුලු 09ක් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කරයි..

Next Post

ගෑස් හිඟයට සාප කරමින් වැළලෙන්නේ නැතිව  මැටි අඟුරු ලිප් සැදූ මිනිස්සුන්ගේ කතාව…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.