සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාධ්‍යවේදීන්ට භායානකම රටක් බවට පාකිස්ථානය පත්වෙයි

by Lankasara News
ජනවාරි 11, 2023
in පුවත්
pakistan
Share on FacebookShare on Twitter

පාකිස්තානය මාධ්‍යවේදීන් සඳහා වඩාත්ම භයානක රටවලින් එකක් බවට පත්ව ඇති බවට නවතම දත්ත වාර්තා අනාවරණය කරයි. ඒ අනුව දේශසීමා රහිත වාර්තාකරුවන්ගේ වාර්තාවකට අනුව, මාධ්‍ය නිදහස තර්ජනයට ලක්ව ඇති රටවල් ලැයිස්තුවේ එය පස්වන ස්ථානයට පකිස්ථානය පත්ව තිබේ.

2003 වසරේ සිට මේ දක්වා පකිස්ථානයේ මාධ්‍යවේදීන් 93 දෙනෙකු ඝාතනය කර ඇති බවයයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

පාකිස්තානය සම්බන්ධයෙන් පළවූ මෙම වාර්තාවට අනුව, පාකිස්තානයේ මාධ්‍යවේදීන්ව සටන්කාමීන්, කැරලිකරුවන් සහ “හඳුනා නොගත් රාජ්‍යට සම්බන්ධ පාර්ශවයන් විසින් මරා දමා ඇත. “මෙම ඝාතනවල පොදු ලක්ෂණය වන්නේ එම ඝාතන සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය ඉටුවීමක් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට නොහැකි වීමයි. ඒ අනුව මේවන විටත් අදාල මාධ්‍යවේදීන් ඝාතනය කළ පුද්ගලයින් නිදැල්ලේ පසුවන බවත් එම මාධ්‍යවේදීන්ගේ පවුල් වල සමාජියින් මෙම ඝාතන වලට පිලිතුර සෙවීම නිෂ්ඵල කාර්යක් බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

2022 ඔක්තෝබර් 23 වන දින කෙන්යාවේ නයිරෝබි නගරයේදී අර්ෂාඩ් ෂරීෆ් වෙඩි තබා ඝාතනය කර ඇති බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කරයි. ෂරීෆ්ගේ මරණය මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය සහෝදරත්වය සහ සිවිල් සමාජය කම්පනයට පත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටියේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තාවට අනුව, ජනවාරි 5 දා, පකිස්තානයේ අගවිනිසුරු විනිසුරු උමාර් අටා බන්ඩියල් විසින් ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අර්ෂාඩ් ෂරීෆ්ගේ ඝාතනය සම්බන්ධයෙන් වූ ස්වෝ මොටු නඩුව විභාගයට ගත්හ.

නඩු විභාගයට පෙර ඉස්ලාමාබාද් පොලිසිය ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමේ ප්‍රගති වාර්තාව අධිකරණයට සහ විනිසුරුවරුන්ගේ මැදිරියට ඉදිරිපත් කළේය.

Share69Tweet43
Previous Post

ජපානයෙන් ඉන්දියාවට පැසසුම්

Next Post

විදුලි බිලෙන් එලියට පනින්නේ  ඇමති කාංචනලා ගේ උපන්ගෙයි වංචාව ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.