බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා ඉල්ලා අස්වෙන්නෙ නෑ… ඔබේ ස්ථාවරය වෙනස් කරගෙන සුදුස්සක් කරන්න …. ජනපති විපක්ෂ නායකට දන්වයි!

by editor
මැයි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

උද්ගතව ඇති තත්ත්වය හමුවේ තමන් කිසි ලෙසකින්වත්  සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් සමග ඊයේ  (10) පැවති සාකච්ඡාවක දී  ප්‍රකාශ කර ඇත.

තමන්ගේ ඉල්ලා අස්වීම සම්බන්ධව කතා නොකර වෙනත් ඕනෑම සුදුසු පියවරක් යටතේ අගමැති ධුරය භාරගෙන ආණ්ඩුව පිහිටුවීම සඳහා සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා එහිදී එම මන්ත්‍රීවරුන්ට  දැනුම් දී තිබේ.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාසගේ ස්ථාවරය ජනාධිපතිවරයාට දැනුම් දීම සඳහා  ඊයේ රාත්‍රියේ සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර, කබීර හෂීම් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡාවේ දී හෙතෙම මේ බව අවධාරණය කර ඇත.

විපක්ෂ නායකවරයාට  අගමැති ධුරය භාරගෙන නව ආණ්ඩුව පිහිටුවා  ඔහුගේ  වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පූර්ණ බලයක් අවශ්‍ය බවත්  එම වැඩ පිළිවෙළ දියත් කිරීමට අවකාශ සලසා දෙන ලෙසත් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා ඇති අවස්ථවේ දී ඔහු එලෙ ස ප්‍රතිචාර දක්වා තිබේ.

විධායක  ජනාධිපති ක්‍රමයේ බලතල අහෝසි කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අවශ්‍ය පියවර ගත යුතු බවත් එවැනි ඕනෑම යෝජනාවකට තමන්ගේ කැමැත්ත ඇති බවත් එහිදී    ජනාධිපතිවරයා පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධව ව්‍යවස්ථානුකූලව සිදුකෙරෙන ඕනෑම ක්‍රියාමාර්ගයක්  සඳහා තමන් එකඟ බව ද එසේ නොමැතිව ඉල්ලා ඇස්වීම හෝ වෙනත් ක්‍රියාමාර්ගවලට යන ලෙස බලකිරීමෙන් පලක් නොවන බව ද ඔහු ද දැනුම් දී ඇතැයි අප කළ විමසුමක දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරයෙක් පැවසුවේය.

ඒ අනුව  සමගි ජන බලවේගයේ සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රිවරු ජනාධිපතිවරයාගේ එම ස්ථාවරය පිළිබඳ විපක්ෂ නායකවරයා සමග නැවත සාකච්ඡා කර තිබේ.

ඒ මත අද අවසන් තීරණයක් ගැනීමට විපක්ෂ නායකවරයා සූදානම් වේ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

භාරකාර රජයේ අගමැති ධුරය භාරගන්නවාද නැද්ද?… විපක්ෂ නායකගෙන් ඉදිරි පැය කීපය තුළ තීන්දුවක්…

Next Post

අර්බුදය තව දින දෙක තුනක් ඇදුණොත් රට ඉවරයි ! මහ බැංකු අධිපතිවරයාගෙන් බරපතල අනතුරු ඇඟවීමක් !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.