අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහින්ද ඉවත්කර නව අගමැතිවරයෙක්   පත් කරන්න… පක්ෂ 11 ජනපතිගෙන් කරන අවසන් ඉල්ලීම අද…

by editor
අප්‍රේල් 10, 2022
in පුවත්
mahinda-rajapaksa
Share on FacebookShare on Twitter

වත්මන් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කර නව අගමැතිවරයෙක්  යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවනවාද නැද්ද යන්න සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දේශපාලන පක්ෂ 11ක නායකයින් හා නියෝජිතයින් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (10 ) පැවැත්වේ.

මේ සම්බන්ධව අද ජනාධිපතිවරයා ස්ථිර තීරණයක් නොලද හොත් ජනාධිපතිවරයාට එරෙහිව ගෙන එන දෝෂාභියෝගය සහ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන බව  එම දේශපාලන පක්ෂ පවසා ඇත.

රට තුළ උද්ගතව ඇති වත්මන් තත්වය මත නිශ්චිත කාලසීමාවක් සඳහා අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන ලෙස දේශපාලන පක්ෂ 11 විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීමට මෙතෙක් ජනාධිපතිවරයා පිළිතුරු ලබා දී නැති බවත් අද පැවැත්වෙන   සාකච්ඡාවේ දී ඒ පිළිබඳව   ස්ථිර පිළිතුරක්  ලබාදිමට සූදානම් බවත් එම කණ්ඩායමට අයත් නායකයෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පක්ෂ 11 ජනාධිපතිවරයා වෙත එවන ලද  ලිපියෙන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති, තීරණ ගැනීම, හා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලින් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම, අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යෑම සඳහා සීමිත අමාත්‍යාංශ සංඛ්‍යාවක් සහ ඒවාට අයත් විෂය පථය ජාතික විධායක සභාව   විසින් තීරණය කිරීම, ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා පත් කිරීම ඇතුළු කරුණු 11ක් ඇතුළත් මෙම ලිපිය පක්ෂ 11 විසින් පසුගියා දා ජනපතිවරයා වෙත භාර දෙනු ලැබීය.

මෙම ලිපියේ අඩංගු කරුණු සම්බන්ධයෙන් අද අවසන් එකඟතාවයක් ඇති කරගන්නා බව ඔහු වැඩිදුරටත් කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරාක්‍රම සමුද්‍ර ගොවිජන ව්‍යාපාරයේ බාරයක් ඔප්පු කරන්න අලුත් සහල් මංගල්‍යය අලුත් වෙයි…

Next Post

විශ්වාස භංගයෙන් පරදී ! ඉම්රාන් ඛාන්ට අගමැති ධුරය අහිමි වෙයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.