සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා ශිව රාත්‍රී දිනයේ පොළොන්නරුවේ හින්දු පූජකවරු පිරිසක් කෝවිලක් ඉදිරිපිට විරෝධතාවයක…

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව කරපොල ශිව දේවාලය පවත්වාගෙන යෑමේදී වනජීවී නිලධාරීන්ගෙන් තමන්ට දැඩි බලපෑම් එල්ල වී ඇති බැවින්,ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසට බල කරමින් කරපොළ මුතුගල මදුරංගල ප්‍රදේශවල  හින්දු, බෞද්ධ,ගම්වාසීන් පිරිසක්,  අද (15)ට  යෙදී තිබූ මහා ශිව රාත්‍රී දිනයේ දේවාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

කරපොළ ශිව දේවාලයේ ප්‍රධානය පූජාව පැවැත්වීමෙන් අනතුරුව, උතුරු මැද පළාතේ හින්දු පූජකවරුන්ගේ සංගමයේ ලේකම්,කේ. දයානන්දන්, එම සංගමයේ සභාපති,එස්.තේවරාසා, එම කමිටුවේ ලේකම් රජනි කාන්දන්, මෙම කමිටුවේ එස්, ලක්ෂ්මන්   ඇතුළු හින්දු පූජකවරුන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙම හින්දු දේවාලය සිදුකරගෙන යෑමේදී ඉකුත් පෙබරවාරි 11 වෙනිදා සිට වැලිකන්ද වනජීවී නිලධාරීන්ගෙන්   දේවාලය ඉවත් කරගන්නා ලෙසට  බල කරමින් විවිධ අවස්ථාවලදී බාධා එල්ල කරන බවත්, මෙම තත්ත්වයන් මත කරපොළ, මුතුගල, ඇතුළු ප්‍රදේශයේ ගම්මාන අටක පමණ හින්දු ආගමිකයන්ගේ ආගමික කටයුතු සිදු කරගෙන යාමේදී දැඩි බාධා එල්ල වී ඇති බවත් උතුරු මැද පළාත් හින්දු පූජක සංගමයේ ලේකම් කේ. දයානන්දන්  මෙම මාධ්‍ය සාකච්ඡාවේදී හෙළිදරව් කළේය.

මෙම විරෝධතාවයෙන් අනතුරුව හින්දු පූජකවරුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ, වසර ගණනාවක් පැරැණි මෙම ශිව දේවාලයේ ආගමික කටයුතු වාර්ෂිකව සිදු කරගෙන ගියද එවකට පැවති කිසිදු රජයකින් බලපෑම් එල්ල නොවුන බවය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මෙම දේවාලය පවත්වා ගෙන යෑමේදී, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් වෙන්කර දුන් බලපත්‍රය පවා තිබියදී,       වර්තමානයේ වනජීවී දෙපාර්තමේන්තුව හරහා එල්ල කරන මෙම බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයාගේත්, වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ මෙන්ම මීට සම්බන්ධ සියලු බලධාරීන්ගේත්  අවධානය යොමුකර ශිව දේවාලයේ ආගමික කටයුතු සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොරොත්තු ලේඛනවල සිට මිය යන රෝගීන්ගේ ජීවිත රැක ගන්න ජනාධිපති අරමුදල යොදාගෙන නව වැඩපිළිවෙළක්…

Next Post

වසර 40ක් පැරණි මිනුවන්ගොඩ රාජ්‍ය ඔසුසල වසා දමයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.