සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලි ඉඩම් අක්කර 100ක් පුද්ගලික සමාගමකට දෙන්න අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගත් තීන්දුවට ගම්වැසියන්ගේ විරෝධය!

by editor
පෙබරවාරි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

අම්පාර රත්කිඳ විදුලි කුටියේ සිට උල්හිටිය රත්කිද මහවැලි සංචාරක බංගලාව දක්වා දිවෙන විදුලිවැට වෙනස් කර, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් අක්කර සීයයක භූමි ප්‍රමාණයක්, කිසියම් පුද්ගලයෙකුට හෝ සමාගමකට බදු දීමට පසුගියදා අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ ගත් තීරණයට ප්‍රදේශයේ ගොවිජනතාවගේ, සහ ධීවරයින්ගේ මෙන්ම වනජීවී නිලධාරීන්ගේ විරෝධය පළ වී තිබේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුතු රත්වත්තේ සහ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සමාජ හා ආරක්ෂක හා ප්‍රජා සවිබල ගැන්වීමේ හා අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති වසන්ත පියතිස්සගේ ප්‍රධානත්වයෙන් පැවැති අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදි ගම්වාසින් එම අලි වැට වෙනස් කරන ලෙසට යෝජනාවක් ඉදිරිපත් කොට තිබේ.

මාදුරුඔය ජාතික වනෝද්‍යාන කාර්යාලයට සහ එම නිලධාරීන්ට දුරකථන පණිවිඩ ඔස්සේ මෙම සම්බන්ධීකරණ කමිටුවෙන් ගත් තීරණය දැනුම්දී ඇත. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගත් එම තීරණයට අනුව ඉකුත්, 16 වෙනිදා හේනානිගල වනජීවි නිලධාරීන් පිරිසක් මෙම ප්‍රදේශය නිරීක්ෂණය කර තිබේ. ඔවුන් කියන්නේ ව විදුලි වැට වෙනස්කර ප්‍රදේශයේ අලි ඇතුන් වන සතුන් මෙන්ම මුවන්, ගෝනුන්, සැරිසරන රක්ෂිතය කිසියම් පිරිසක් විසින් වනසා ඇති බව ද වනජීවී නිලධාරිහු පවසති.

ඒ අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු එම භූමියේ දැනට වන අලින්, මුවන්, උරග විශේෂයන් නේවාසිකව සිටින බැවින්, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 9 [ අ ] 01 වගන්තිය යටතේ එවැනි කටයුත්තක් සඳහා ඉඩම් බැහැර කිරීම, අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අවසර මත සිදුකළ යුතු බවද දන්වා ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ,වන අලින්, මුවන්, ගෝනුන්, සැරිසරන එම භූමියේ ඉදිකර ඇති විදුලි වැට වෙනස් කර ඇති බව වනජීවී නිලධාරිහු සඳහන් කරති.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

අක්කර සියයකට ආසන්න භූමි ප්‍රමාණයක් මේ යටතේ ඉවත් කිරීම සහ සංවර්ධන කටයුත්තකට බලාපොරොත්තුවෙන් බැහැර කරන්නේ නම් ඒ සඳහා විධිමත් පාරිසරික බලපෑම් තක්සේරුවක් ලබා ගැනීමෙන් පසු සිදුකළ යුතු බව හේනානිගල හා උල්හිටිය වනජීවි නිලධාරින් විසින්, නැගෙනහිර සහකා‍ර වනජීවී අධ්‍යක්ෂවරයා වෙත යෝජනා කර යැවූ ලිපියක සඳහන්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සම්පූර්ණ අයවැය කතාව කියවන්න…

Next Post

කරුණාකර බදු ගෙවීමේ සමාජ වගකීමට එක්වන්න… ඔබ බදු ලෙස ගෙවන සෑම රුපියලක්ම රටේ සුබ සිද්ධියට යොදවන බව අප සහතික වෙනවා… ජනපති අය – වැය කතාව කරමින් රටෙන් ඉල්ලයි….

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.