සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහනුවර  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී  වසන්ත යාපා සමග  ගැටුන ගුණතිලක රාජපක්ෂට ටික වෙලාවකින්  පසු  හෘදයාබාධයට ලක්වෙයි !   ප්‍රකට පුද්ගලික රෝහලකට ඇතුළත් කරයි.. !

by editor
පෙබරවාරි 15, 2024
in පුවත්
Gunethilaka-Rajapaksa-
Share on FacebookShare on Twitter

 

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම අතර සම්බන්ධීකරණ කමිටුවේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර සමග තියුණු විවාදයක යෙදීමෙන් අනතුරුව හෘදයාබාධ තත්ත්වයක් මත දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ රෝහල් ගත කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මහනුවර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන්නේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂය.

ඊයේ (14) පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී කමිටුවේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම නිවේදනයක් නිකුත් කළ ගුණතිලක රාජපක්ෂ මාධ්‍යවේදීන් එම කමිටු රැස්වීම තුළ සිටීනම් වහාම ඉවතවන ලෙස නිවේදනය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් මාධ්‍යවලට විවෘත නොවන්නේ කොවිඩ් සමයේ ඇතිවූ යම් සමාජ හමු සීමා කිරීමේ පදනම මතය. එහෙත් මධ්‍යම පළාතේ ඇතැම් තැන්වල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වාර්තා කිරිමට මාධ්‍යයට ඉඩ සැලසුනේය.

සිද්ධිය ඇති වන්නේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ගුණතිලක රාජපක්ෂ විසින් මහනුවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී  මාධ්‍යය පලවා හැරියත් දින කීපයකට පෙර පැවැති යටි නුවරදී  දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ රැස්වීමේ දී මාධ්‍යවේදීන්ට එම කමිටුව ආවරණය කිරීමට ආරාධනා කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ප්‍රශ්න කිරිමත් සමගය.

වසන්ත යාපා බණ්ඩාර ගුණතිලක රාජපක්ෂගෙන් ඇසුවේ මේ ලජ්ජා නැති දෙබිඩි පිළිවෙත කුමක්දැයි පැහැදිලි කරන ලෙසය. දෙදෙනා අතර සංවාදය  උණුසුම්ව පැවතිනි. අනතුරුව කමිටු රැස්වීම අතරමග නවත්වා දමා ගුණතිලක රාජපක්ෂ සිය රථයට ගියේය.

රථයට ගොඩවත්ම ක්ලාන්තවී හෘදයාබාධ තත්ත්වයක් ඇතිවූ මන්ත්‍රීවරයා නුවර ජාතික රෝහලට රැගෙන යෑමට උත්සාහ කළත් ඊයේ පැවති  සෞඛ්‍ය වර්ජනය නිසා අදහස වෙනස් විය. වහාම ඔහු නුවර පිහිටි ප්‍රමුඛ පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරිනි. ඔහු දහවල් වනවිටත් රෝහලේ රැඳී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරාධපුර උතුර ජල සම්පාදන  ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට කිසිදු හානියක් නෑ… ජනපති සහතික වෙයි…

Next Post

ළමා අපයෝජන නඩු දෙකක් විසඳෙයි… පාසල් සිසුවියක් අපයෝජනය කළ ගුරුවරයෙක් වසර ත්‍රී 17කට රෝද රථ රියදුරෙක් වසර 10කට බරපතල වැඩ ඇතිව හිරේ…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.