අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහජන බැංකුවට ඇති ඛනිජ තෙල් ණය බරට භාණඩාගාරය කර ගසයි!

by editor
පෙබරවාරි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මහජන බැංකුව සතුව පවතින ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැවැන්ත ණය බර වගකීම රාජ්‍ය භාණ්ඩාගාරය විසින් දරන බවට සහතික වී ඇතැයි මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ පවසයි.

සුජීව රාජපක්ෂ

සන්ඩේ ටයිම්ස් පුවත් පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එහිදී සඳහන් කර ඇත්තේ ඉදිරියේදී ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන ආනයන සඳහා විවෘත කළ ණයවර ලිපිවලට අදාළ මුදල් රාජ්‍ය භාණ්ඩාගාරය විසින් දරනු ලබනු ඇති බවය. මෙම ණය බර භාණ්ඩාගාරය ඉසිලිම මහජන බැංකුවට විශාල සහනයක් වනු ඇති බවද සුජීව රාජපක්ෂ සභාපතිවරයා පවසයි.

එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ මේ වනවිට ශ්‍රි ලංකන් ගුවන් සේවයට ණය ලබා දීම නවතා ඇති බවයි. පවතින ඉහළ පොලී අනුපාත මත ණය පොලී අනුපාත ඉහළ යාම හේතුවෙන් ණය හිමියන්ට ණය ගෙවීමේ  අපහසුතා  ඇති වීම මේ දිනවල සෑම බැංකුවක්ම මුහුණ දෙන අභියෝගයක් බව ඔහු කිවේය.

එයින් අක්‍රිය ණය ප්‍රමාණය ඉහළ යන අතර බැංකුවල එය කළමනාකරණය කරගෙන කටයුතු කිරීමට සිදුව ඇති බව ද  සභාපතිවරයා  සඳහන් කරයි.

බැංකුවලට මේ දිනවල ද්‍රවශීලතාව පවත්වාගෙන යාම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් පවත්වාගෙන යාම ඇතුළු වැදගත් සාධක කිහිපයක් පිළිබඳව බැංකුවලට සලකා බැලීමට සිදුව ඇති බව ද සඳහන් කර ඇති හෙතෙම රාජ්‍ය භාණ්ගාරයට වැඩි කොටස් හිමි බැංකුවක් ලෙස මහජන බැංකුවේ දැක්ම හුදෙක් ලාබ ලැබීම ම නොව රටේ සහ මහජනතාවගේ සුබසිද්ධිය සඳහා දායකත්වය ලබදීම බව ද   පවසා ඇත.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළිය ගේ ඖෂධ කෙළියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් !

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් ව්‍යවස්ථාවට පිටින් දිස්ත්‍රික් සංගම් නිලධාරීන් පිරිසකට වැටුප් දීලා… මේක අල්ලසක්… ක්‍රිකට් සංගම් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.